🚨🚨 Putin recognise Ukraine rebel territories as independent #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴🔴 BREAKING
    පුටින් යුක්රේන කැරලිකරුවන්ගේ ප්‍රදේශ ස්වාධීන ලෙස පිළිගනී. මේ අනුව රුසියානු හමුදාව යුක්ක්‍රේනයට ඇතුලුවිමට නියමිතයි.

    Putin orders Russian military into new nations in eastern Ukraine
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    ගෝතයා බලන් ඇත්තෙ යුක්‍රෙනෙට ගහනකම්. එතකොට ඌ කියයි රටට කෙල උනේ යුක්‍රෙනෙ යුද්දෙ නිසා මට කරන්න දෙයක් නෑ කියල.

    විරුවෙක් නෙවෙයි ගොබිලෙක් :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ගෝතයා බලන් ඇත්තෙ යුක්‍රෙනෙට ගහනකම්. එතකොට ඌ කියයි රටට කෙල උනේ යුක්‍රෙනෙ යුද්දෙ නිසා මට කරන්න දෙයක් නෑ කියල.

    විරුවෙක් නෙවෙයි ගොබිලෙක් :lol:
    ඔය වගේ ලොකු රටවල් යුද්ධ කරනකොට ඒකේ බලපෑම ලෝකෙටම අැති වෙන ඵක සාමාන්‍ය දෙයක්.
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    ඔය වගේ ලොකු රටවල් යුද්ධ කරනකොට ඒකේ බලපෑම ලෝකෙටම අැති වෙන ඵක සාමාන්‍ය දෙයක්.

    එක්සෑම් කාලෙට පාඩම් කරපු නැති උනුත් එහෙමයි. මොකක් හරි වෙලා එක්සෑම් කල් යයි කියල හිතන් ඉන්නව එක්සෑම් එක දවස වෙනකම්ම
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එක්සෑම් කාලෙට පාඩම් කරපු නැති උනුත් එහෙමයි. මොකක් හරි වෙලා එක්සෑම් කල් යයි කියල හිතන් ඉන්නව එක්සෑම් එක දවස වෙනකම්ම

    ලෝක වසංගත කාලෙක යුද්ධයක් කරහම වෙන හානිය ඵක්සෑම් ඵකක් ගැන කියල කම්පෙයාර් කරනවනම් අනේ මංද ඉතිං උඹලා ගැන මොනා කියන්නද කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    ලෝක වසංගත කාලෙක යුද්ධයක් කරහම වෙන හානිය ඵක්සෑම් ඵකක් ගැන කියල කම්පෙයාර් කරනවනම් අනේ මංද ඉතිං උඹලා ගැන මොනා කියන්නද කියලා.

    එකම මයින්ඩ් සෙට් එක එක. සිද්ධි විතරයි වෙනස්. පාඩම් කරපු උන්ට අද එක්සෑම් තිබ්බත් අවුලක් නෑ.
    බන්ගලියො ඉන්දියන් උන් බලපන්කො හිටියට වඩා හොදට ඔක්කොම වැඩි කරගෙන ඉන්නෙ ඔය මොන හෙනයක්වත් නැතුව
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    පුටින් කපෝති.Sri lankawව අවදානයෙන්.
    E84D8D46-FF17-4669-8233-7F0648B1AFB8.jpeg