go pro 8 ekak gaththa

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,161
    4,068
    113
    invoke db "Injected Memory"
    මටත් 8 එකක් ගන්න කියලා බැලුවෙ, මාසෙකට පාරක් වත් පාවිච්චි වෙන්නෙ නැති නිසා අලුත් එකක් ගන්න එක තෙරුමක් නැ,
    බ්‍රැන්ඩ් නිව් ගන්න ත්යෙනවද බං තාම ?
     
    • Like
    Reactions: Calion and NRTG

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    8 eka supiriy awurudu 3kta kittu wenna hodatama wada gatta, muhude thamai wadiyenma use kare. thama kisi awlak na
    View attachment 161303
    නියමයි. මොනවද බං යූස් කරන සොෆ්ට්වෙයා එඩිටින් වලට? adobe ඒවා දාන්න බැ.. මම කැමති නැ දැන් ක්‍රැක් දාන්න. සල්ලි දිල ගන්න තේරුමකුත් නැ

    @Calion හොද විඩියෝ ටිකක් කරල දාන්න. අපිටත් බලන්න
     
    • Like
    Reactions: Calion and NRTG

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    නියමයි. මොනවද බං යූස් කරන සොෆ්ට්වෙයා එඩිටින් වලට? adobe ඒවා දාන්න බැ.. මම කැමති නැ දැන් ක්‍රැක් දාන්න. සල්ලි දිල ගන්න තේරුමකුත් නැ

    @Calion හොද විඩියෝ ටිකක් කරල දාන්න. අපිටත් බලන්න
    davinci resolve for video editing, photo walata nm luminar/lightrroom thamai
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    me gas ada wela ai
    effect ekk bn..off karanna beri wela
    මටත් 8 එකක් ගන්න කියලා බැලුවෙ, මාසෙකට පාරක් වත් පාවිච්චි වෙන්නෙ නැති නිසා අලුත් එකක් ගන්න එක තෙරුමක් නැ,
    බ්‍රැන්ඩ් නිව් ගන්න ත්යෙනවද බං තාම ?
    thiyanawa bn ganin ekak....rent karannath tiyenwa habai...
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    nuwara wattegama bn...
    IMG-20220121-WA0004.jpg



    cari dote ne hutto
     
    • Haha
    Reactions: Calion

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    machan okata tripod ekak oneda? poddak use karana hati dapan ko

    anika DSLR ekai okai deken moakdda karanan puluwan wenasa?
    tripod ekak onema nah bn podi ne...onenam set karathahaki.....dslr ekei mekei wenasak kiyanna nam danne nah machan mama camera gana wadiya danne nah....asawata gaththe meka...
    me ganata nam labai mchn . CC da cash da
    cash dunne bn
    Umbe ammage video ekak daapan balanna.
    umbe ammawath ekkan waren dennamawa video parak damu...