HID බල්බ් වල කාලයත් එක්ක එලිය අඩු වීම ප්රශ්නයක්. ඒ වෙනුවට LED බල්බ් මාරු කරගන්නේ කොහොමද? suzuki wagon R stingar 2014 කාර් එකේ head light එක මාරු කරගන්න හැටි පොඩි video එකක් කරා. අදහස් දෙන්න.
HID to LED conversion
HID to LED conversion


