Mekanam ahuwe adamay ban.ඩොපමින් ලෙවල් එක අඩු වෙනවා රිලිස් වෙන වයසට යනකොට,එකයි මචං ඔහොම හිතෙන්නෙ,නැතුව ඇත්තටම එහෙම කැම වල ලොකු වෙනසක් වෙලා නෙමෙයි.
නැහැ බං අපිට කාලා කාලම එපා වෙලා අලුත් රස හොයන්නේ දිවබේකරි කෑම, චීස්, බටර්, සෝස්, මාජරින්, රස කැවිලි, තව එක එක කෑම ජාති අපි පොඩි කාලේ දැන් තියෙනවට වඩා රසට තිබ්බා වගේ මතකයි![]()
බේකරි කෑම, චීස්, බටර්, සෝස්, මාජරින්, රස කැවිලි, තව එක එක කෑම ජාති අපි පොඩි කාලේ දැන් තියෙනවට වඩා රසට තිබ්බා වගේ මතකයි![]()

දැන් ඒව නෑ නේMinute Maid රේනූ හැපෙන රස බලන්න..
ඇත්තඔව්.ඒ කාලෙ තිබ්බෙ ඒ කෑම වල නියම රස.
දැන් රස කියන්නෙ පැනි රසට සහ ලුනු රසට.කෑම වලට ගොඩක් සීනි ලුනු දාල පැනි රසට ලුනු රසට මිනිස්සු ඇබ්බැහි කරවල තියෙන්නෙ.![]()