ඉස්සර කාපු දේවල් වල රස

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි කේක් /කප්කේක්? කෑල්ලක් දෙකක් කෑවම බඩ දඟලනවා. මම හිතන්නේ පාම් ඔයිල් දානවා බටර් වෙනුවට. ගෙදර හදන කේක් වලයි කඩේ කේක් වලයි ලොකූ වෙනසක් තියෙනවා. දැන් අපි ගෙදර කේක් හදන්නේ.
    මේ දවස්වල වෙඩින් කේක් එකක් හදන්න බඩු එකතුකරනවා😊
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඩොපමින් ලෙවල් එක අඩු වෙනවා රිලිස් වෙන වයසට යනකොට,එකයි මචං ඔහොම හිතෙන්නෙ,නැතුව ඇත්තටම එහෙම කැම වල ලොකු වෙනසක් වෙලා නෙමෙයි.
     
    • Wow
    Reactions: B.Chat

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඩොපමින් ලෙවල් එක අඩු වෙනවා රිලිස් වෙන වයසට යනකොට,එකයි මචං ඔහොම හිතෙන්නෙ,නැතුව ඇත්තටම එහෙම කැම වල ලොකු වෙනසක් වෙලා නෙමෙයි.
    Mekanam ahuwe adamay ban.
     
    • Like
    Reactions: B.Chat

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    බේකරි කෑම, චීස්, බටර්, සෝස්, මාජරින්, රස කැවිලි, තව එක එක කෑම ජාති අපි පොඩි කාලේ දැන් තියෙනවට වඩා රසට තිබ්බා වගේ මතකයි🙄
    නැහැ බං අපිට කාලා කාලම එපා වෙලා අලුත් රස හොයන්නේ දිව
     
    • Wow
    Reactions: B.Chat

    lilman

    Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    බේකරි කෑම, චීස්, බටර්, සෝස්, මාජරින්, රස කැවිලි, තව එක එක කෑම ජාති අපි පොඩි කාලේ දැන් තියෙනවට වඩා රසට තිබ්බා වගේ මතකයි🙄

    ඔව්.ඒ කාලෙ තිබ්බෙ ඒ කෑම වල නියම රස.

    දැන් රස කියන්නෙ පැනි රසට සහ ලුනු රසට.කෑම වලට ගොඩක් සීනි ලුනු දාල පැනි රසට ලුනු රසට මිනිස්සු ඇබ්බැහි කරවල තියෙන්නෙ. :(
     
    • Like
    • Sad
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Minute Maid රේනූ හැපෙන රස බලන්න..
    දැන් ඒව නෑ නේ

    ඔව්.ඒ කාලෙ තිබ්බෙ ඒ කෑම වල නියම රස.

    දැන් රස කියන්නෙ පැනි රසට සහ ලුනු රසට.කෑම වලට ගොඩක් සීනි ලුනු දාල පැනි රසට ලුනු රසට මිනිස්සු ඇබ්බැහි කරවල තියෙන්නෙ. :(
    ඇත්ත 🙄
    ------ Post added on Feb 23, 2022 at 9:03 PM