උබලටත් කරන්ට් කැපුවෙ නැද්ද? එහෙනම් මේක බලපන්

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,050
    3,388
    113
    IN YOUR MIND RIGHT NOW!
    Wenda Agamathi Jonny sir ge patta moley

    Kakka dala arandapu nathi gewal report karanna kiwe nadda awilla ewa aran yanna
    ------ Post added on Feb 23, 2022 at 11:29 PM



    Menna nayakarayoth awilla
    ------ Post added on Feb 23, 2022 at 11:33 PM

    ජනාධිපතිගෙන් උදව් ඉල්ලලා වැඩක් නෑ ඌ සිරිසේනට වඩා පඹයෙක්. ඌට කරන්න පුලුවන් දෙයක් නෑ. ගොං තඩියා බොරු කයිය විතරයි. 😂😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    කවුරු හරි කෝල් කරලා කියපන්කො මම මේ මිරිහානෙ ඉන්නෙ ඇයි මෙහාට කරන්ට් එක කපන්නෙ නැත්තෙ කියල.
    නන්දේසීනි ඔල්මාද බඩුව ඉන්නවා නේ ඒකයි 🤭
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    Wenda Agamathi Jonny sir ge patta moley

    Kakka dala arandapu nathi gewal report karanna kiwe nadda awilla ewa aran yanna
    ------ Post added on Feb 23, 2022 at 11:29 PM



    Menna nayakarayoth awilla
    ------ Post added on Feb 23, 2022 at 11:33 PM


    %E0%B7%83-gotabaya.gif
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    ඇමතිට ආතල් එකක් දෙන්න JOB එකට අරන් Media වලට Statements දෙන්න කියන වැරදිනේ. එතකොට මේ වගේ දේවල් සාමාන්‍ය දෙයක්
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලයිට් කපන පැති වල එවුන් කෝල් කරල කියන්න තියෙන්නෙ අපිට ලයිට් කපන්නෙ නෑ නෙ කියල. එතකොට සමහර විට ඒ පැති වලට ලයිට් එවයි. ලන්කාවෙ කරනව කියනදේට අනිත් පැත්තනෙ කරන්නෙ. :lol:
     
    • Haha
    Reactions: Cypress

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,320
    7,786
    113
    කොහොමද ගෙවල් පැත්තට පැය 5ක් කරන්ට් එක කපල තිබිලා, කරන්ට් එක ආවට පස්සෙ, ගෙවල් පැත්තෙ මොකෙක් හරි කෝල් කරලා කරන්ට් කැපුවෙ නෑ කිව්වම. :lol: :lol: :lol: :lol:

    මටත් ආසයි එහෙම කරන්න.