රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    tibba kiyala wedak tiyenawda ban

    එහෙම කියන්න එපා බං, ඒ මානසිකත්වෙ තේරුම් ගන්න ඒ තත්වෙටම වැටෙන්න ඕනෙ. කැරිම අනාත ෆීල් එකක් ටෙම්පරියට හරි ඉංදියා ගියා නම් තේරෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,477
    113
    එහෙම කියන්න එපා බං, ඒ මානසිකත්වෙ තේරුම් ගන්න ඒ තත්වෙටම වැටෙන්න ඕනෙ. කැරිම අනාත ෆීල් එකක් ටෙම්පරියට හරි ඉංදියා ගියා නම් තේරෙනවා.
    Man dannawa.okun ekka inna puluwan jathiyak newe.but indiawata allaganna wenne ne.aniwa china allanawa
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,760
    113
    dan hari

    due to corona enconomy eka boom onna api neme honde

    due to Ukraine Russia issues nisa diesel patrol polima / ekoo nathanama naa.... onna ape nam hondatama kala me case nisa tama apita amru une e :lol:
     
    • Haha
    Reactions: xVOLDYx

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    9cdf7f08b2a019b36f8bc86a857aa8e6.gif


    d4rq2rm-44954cee-0dff-4a23-bef8-358ca0cd81ea.gif
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,477
    113
    Putin ta hebei ukraine minisunta kohe hari asse gamakata yanna kiyala gahanna tibbe.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හිටපු ජනාධිපති සිරාතුමා ඡන්ද පොරොන්දුවක් දුන්න ලංකාවේ ඇස්බෙස්ටොස් තහනම් කරනවා කියල. එහෙම කිව්වේ ඇස්බෙස්ටොස් කුඩු පිළිකාකාරකයක් නිසාත් ලෝකේ ගොඩ රටවල් ඒවා පාවිච්චිය තහනම් කරලා තියෙන නිසාත්. ඉතින් තහනම දැම්මට පස්සේ ලංකාවෙන් යවපු තේ තොගයක් රුසියාවෙන් රිටන් කළා. ඒ විතරක් නෙවෙයි ලංකාවෙන් තේ ගෙන්වීමත් තහනම් කළා. හේතුව විදියට කිව්වේ තේ තොගයේ කුරුමිණි සත්තු ඉන්නවා ඒ නිසා මනුෂ්‍ය පරිභෝජනයට හොඳ නෑ කියල. ලංකාවේ ලොකුම තේ ගනුදෙනුකාරයෙක් එහෙම කළාම අපේ රටේ ආණ්ඩුව පත්තුවෙලා ගිහින් කුරුමිණි සත්තු මොක්කුද කොහොමද ආවේ කියල ඒ ගැන පරීක්ෂණයක් කළා. ඒ සතා ලංකාවේ එකෙක්වත් නෙවෙයි. ඉති ලංකා ආණ්ඩුව රුසියන් බලධාරීන් ගෙන්වල ලංකාවේ ෆැක්ටරි වල තත්ත්ව පරීක්ෂනයකුත් කළා. අන්තිමේ රුසියාව ලංකාවට අවවාදයක් දුන්න මීට පස්සෙවත් තේ එවනකොට හොඳට පරීක්ෂා කරන්න කියල, තේ තහනම අයින් කළා. එත් අර කලින් කිව්ව අර ඇස්බෙස්ටොස් තහනමට මොකක්ද වුනේ? ඇස්බෙස්ටොස් තහනම ලංකා ආණ්ඩුවෙන් අයින් කරගත්ත.
    රුසියාව තමයි ලංකාවට ඇස්බෙස්ටොස් අපනයනය කරන රට.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    යුද්ද ප්‍රශ්නයක් නං විසදන්න තිබ්බ කියල මාධ්‍ය ඉස්සරහ කිව්වා කියල යුක්‍රේන් වලින් ගොටාබේ මාත්‍යට එන්න කියල නේද
     
    • Like
    Reactions: Mugen

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    එකපාර නූක් ටිකක් බස්සයි බැරිම උනොත්
    ehama unoth ithin api okkoma iwaraiyi bung. mama hithanne na mun ekake wath Nuke ekake nam use karawi kiyala. lokema Nuke 100 da koheda blast unoth apita Oxygen case welama marena seen ekake enawaa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,477
    113
    ehama unoth ithin api okkoma iwaraiyi bung. mama hithanne na mun ekake wath Nuke ekake nam use karawi kiyala. lokema Nuke 100 da koheda blast unoth apita Oxygen case welama marena seen ekake enawaa
    But last thing survives is ego not oxygen.
     
    • Like
    Reactions: olu bakka

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔය කොනේ ඉඳන් මැප් එක දිහා බලන් ඉන්න මල්ලිට තල් ගහෙයි පොල් ගහෙයි වෙනස කියලා දෙන්න.
    panuwa kanne koleda etakota

    අනේ කී දෙනෙක් මැරෙයිද.කවුරුත් මරෙන් නැතිව ප්‍රශ්නෙ විසදෙනවනම් හොදයි
    ------ Post added on Feb 24, 2022 at 11:12 AM