රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ukraine kiyanne higana ratak ne bn api wagema. ehe unta maru chance eka EU ratawalta pana ganna :P
    ඔවගෙන් මේවගෙන් අන්තිමට සුද්දන්ට තමයි කෙලවෙන්නෙ, ඔක්කොම සරනාගතයො උන් අස්සෙ දාන්, පස්සෙ කනවෝ කනවෝ ගාන්ඩ තමයි වෙන්නෙ..
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මෙච්චර කල් කොරොනා , අද ඉදන් රශීයා යුදෙදේ , නැත්නම් මන් කොරනවා සංවර්ධනය කිරිල්ලක් අයේ අනුරට මුකුත් ඉතුරු නොවෙන්න, නන්දසේනයා දැන් ගහන අලුත්ම මන්තරේ මෙකෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Romania walin 500,000 ganna porondu wela
    අප්පා එහෙමද රුසියාවට නිකන්ම ඉඩම්ටික අල්ලගන්ඩ පුලුවන් සීන් එකක් වගේ තියෙන්නෙ,
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    Volodymyr Zelenskiy මූ පට්ට මෝඩයා මූව අන්දලා තියෙන්නේ usa, uk ,and nato දැන් ඉල්ලන් කනවා
    භූවිෂමතා මත පදනම්ව ගත්තත් අයිතිහාසික මූලාශ්‍ර මත ගත්තත් රුසියාවට නෑකම් කියන ප්‍රාන්තයක් මේක. බයිඩන් නාකියටයි නේටෝ එකටයි පුක දෙන්න ගිහිල්ලා මූ ඉල්ලන් කනවා. දැනටමත් රටෙන් බාගයක් ඉවරයි. 😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල

    EU foreign policy chief: Russia attack is one of "darkest hours for Europe since World War II"​

    From CNN’s Joseph Ataman in Paris and Amy Cassidy

    Russia's attack on Ukraine Thursday ranked among the "darkest hours for Europe" in nearly 80 years, according to the European Union's foreign policy chief.
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,427
    113
    30
    San Quentin State Prison
    hhh.PNG