මේ වෙලාවේ නම් කොල්ලුපිටියේ . ඔව් ටැලින් තමා අවුරුද්දේ කීප සැරයක් ඉන්නේTallin da?
මේ වෙලාවේ නම් කොල්ලුපිටියේ . ඔව් ටැලින් තමා අවුරුද්දේ කීප සැරයක් ඉන්නේTallin da?
දෙගොල්ලොටම ටයිකෙන්න ගහන්න කලින් පැත්තකට වෙයව් බේසිකයෝ දෙන්න කියා කටින් පුටින් සිංහ නාද කරයි...මේ අතර රටවල් දෙකටම දැඩි සම්බාධක පනවන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කලේයමේ වෙලාවේ ලංකාව හැටියට අපි ගන්න ඕන පියවර මොකක්ද බං![]()
At least he earned some good karma.
තමන් ගෙ රටේ මිනිස්සු යුද්දෙන් මැරෙන අස්සේත් internet point හිගා කනවා
mu katin gahanneමේකේ අවාසානය එහෙම දෙයක් නොවෙන්න පුලුවන් කමක් නෑ . දෙවනි ලෝක යුද්දේ ඇමරිකාව කරපු දේ නොකර ඉන්න බෑ . හැබැයි එකක් කෙලියොත් තව පහ හයක් එහෙ මෙහේ ලෑන්ඩ් වෙලා හෙන කේඕස් එකක් වෙන්න පුලුවන් . තාම නේටෝ එකවත් ඇමරිකාවත් වලියට බැහැල නෑ ගෘවුන් ලෙවල් එකේ . හෙවි ආට්ලරි කියෙව් 1st ඩිවෙන්ස් ලයින් එක දැන් පාස් කරා කියලා මෙසේජ් ආව . රුසියාවට ඕනේ යුක්‍රේන් ඩීමිලිටරයිස් කරලා පපට් පාලකයෙක් දාන්න ඒත් මිනිස්සු කැමති වෙස්ටන් ලයිෆ් ස්ටැයිල් එක්කට පුටින්ට ලේසි වෙන් නෑ අල්ලගත්තත් රට පවත්වාගෙන යන්න . කලින් එකත් රුසියාවට පුක දෙන්න ගිහින් ගෙදර යැව්වා යුක්‍රේන් මිනිස්සු ඒ නිසා පුටින් මේ ගහන්නේ දිනන්න බැරි ගේමක් සමාජ තලයේ. පුටින්ට වෙන්නේ ඇමරිකාව ඇෆ්ගනිස්තානය ගහල උන දේ . ගහල අල්ල ගත්තත් මිනිස්සු කැරලි ගහනවා එකේ වාසිය වෙස්ට් උන්ට තමා. මේක හෙන කේස් එකක් ලොකෙටම ඇදුනොත් වැල වගේ ඔක්කම උන් කෙලගන්නවා .
1945 පස්සේ ලෝක යුද්ධයක් නෑනේ දැන් ටයිම් හරි කස්ටියගේ හිරි ඇරගන්න මේ තමා මිනිස් සොභාවය ස්ථයිව ඉන්න බෑ . රිසෝසස් අඩු වෙනකොට වෙන එකෙක්ගෙන් ගන්න මරාගන්නවා

අනිත් රටවල නැගලද?
තිබ්බ අයත් වලින් හොඳම ටික රුසියාව යුක්රේනය බෙලරුසියාව කියන රටවල් තුන අතර බෙදිලා ගියා. හැබයි ඒවායින් හොඳම යුද්ධ ටැංකි ටික නතර වුනේ යුක්රේනෙ. T 80 . ඒ වගේම Tu 160 විසි ගානක්. අලුත්ම cruise missile දාහකට ආසන්න ගණනක් වගේ. හැබයි ගොඩක් හිටපු මොළ ටික රුසියාවට ගියා. අනික තාක්ෂණික කටයුතු බිඳ වැටුණා එක බියුරෝ එකක් රුසියාවේ තියෙද්දී අනිත් එක යුක්රේනයේ. ඒක හින්දා රටවල් දෙකටම කෙලවෙලා ගියා. හැබයි රුසියාව තමුන්ගේ තාක්ෂණය දියුණු කරන්න පටන් ගත්තා. යුක්රේනය තමුන් ලඟ තිබ්බ ආයුධ ටික විනාශ කලා ඉතුරු ටික විකුනන් කෑවා. ඇමරිකාව තිබ්බ ආයුධ විනාශ කරනවාට ආධාර දුන්නා. රුසියාවේ air craft carrier 2ක් යුක්රේන ඇතුලේ තිබ්බේ හදන ගමන් එකක් අන්තිම අදියරේ. ඒවා ඔක්කොම විනාශ කලා. අන්තිමට රුසියාවට ගුවන් යානා, මිසයිල තොගයක් දුන්නා ගෑස් වලට හිලව් වෙන්න. රුසියාව තමුන්ගේ ආයුධ ටික අළුත් කරාට යුක්රේනයට එහෙම කරන්න සල්ලි තිබ්බේ නැහැ. තාක්ෂණයක් නැහැ. න්‍යෂ්ටික ආයුධ ටික සෝවියට් සංගමය වැටුනට පස්සේ රුසියාවට බාර දුන්නා un එකෙන් ගත්ත තීරණයක් අනුව.සොවියට් සන්ගමයෙන් ගැලවෙද්දි ආයුද පිලිබදව තාක්ශනය කොහොමද බෙදිලා ගියේ..?
වටිනවා ගුනේ.තිබ්බ අයත් වලින් හොඳම ටික රුසියාව යුක්රේනය බෙලරුසියාව කියන රටවල් තුන අතර බෙදිලා ගියා. හැබයි ඒවායින් හොඳම යුද්ධ ටැංකි ටික නතර වුනේ යුක්රේනෙ. T 80 . ඒ වගේම Tu 160 විසි ගානක්. අලුත්ම cruise missile දාහකට ආසන්න ගණනක් වගේ. හැබයි ගොඩක් හිටපු මොළ ටික රුසියාවට ගියා. අනික තාක්ෂණික කටයුතු බිඳ වැටුණා එක බියුරෝ එකක් රුසියාවේ තියෙද්දී අනිත් එක යුක්රේනයේ. ඒක හින්දා රටවල් දෙකටම කෙලවෙලා ගියා. හැබයි රුසියාව තමුන්ගේ තාක්ෂණය දියුණු කරන්න පටන් ගත්තා. යුක්රේනය තමුන් ලඟ තිබ්බ ආයුධ ටික විනාශ කලා ඉතුරු ටික විකුනන් කෑවා. ඇමරිකාව තිබ්බ ආයුධ විනාශ කරනවාට ආධාර දුන්නා. රුසියාවේ air craft carrier 2ක් යුක්රේන ඇතුලේ තිබ්බේ හදන ගමන් එකක් අන්තිම අදියරේ. ඒවා ඔක්කොම විනාශ කලා. අන්තිමට රුසියාවට ගුවන් යානා, මිසයිල තොගයක් දුන්නා ගෑස් වලට හිලව් වෙන්න. රුසියාව තමුන්ගේ ආයුධ ටික අළුත් කරාට යුක්රේනයට එහෙම කරන්න සල්ලි තිබ්බේ නැහැ. තාක්ෂණයක් නැහැ. න්‍යෂ්ටික ආයුධ ටික සෝවියට් සංගමය වැටුනට පස්සේ රුසියාවට බාර දුන්නා un එකෙන් ගත්ත තීරණයක් අනුව.
Petrol 1l will be 300 rs
කොහෙන් කව්රු ගැහුවත් අපිට වදින පැති තමයි...දැන් ඉතින් සංචාරක ව්‍යාපාරයත් ඉවරයි අපේ. කොහෙන් ගියත් අපිට කෙළ වෙනවා
චීනෙ සප් එකනං රුසියාවට තියෙයි.යුක්රේන යුද්ධය මැද්දේ තවත් රටක් කොඩිය ඔසවන්න කියයි
යුක්රේනයේ වෙසෙන චීන ජාතිකයින්ට එරට පිහිටි චීන තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ මේ වන විට යුක්රේනයේ හඳුනා ගත් ඉලක්ක වෙත රුසියාව ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කිරීම හේතුවෙන්.
ඒ අනුව යුක්රේනයේ වෙසෙන චීන ජාතිකයින්ට සිය වාහන වල චීන ධජය ප්‍රදර්ශණය කරන ලෙසයි තානාපති කාර්යාලය දැනුම් දී සිටින්නේ.
එමෙන්ම හැකිතාක් නිවාසවලට වී සිටින ලෙසවල් යුක්රේනයේ ඇතිවන තත්ත්වය ගැන චීනය නිරන්තර අවදානයෙන් පසුවන බවද දැනුම් දී සිටිනවා.
Source: http://nethnews.lk/article/93302
නොගියොත් ඉල්ලගෙන කෑමක් තියෙන්නේ. රුසියන් යුද්ධටැංකි වලට ගහන්න ආයුධ යුක්රේන යුද්ධ ටැංකි වලට නැහැ. බටහිර රටවල් දුන්න ආයුධ තමා. හැබයි ඒවා කොහොම තියනවාද බෙදා හැරලා තියෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්න. අනික යුක්‍රේනය. අවුත් මිසයිල් එකක් හැදුවා යුද්ධ ටැංකි නාශක. ඒක කොච්චර තියනවාද කියන එකත් දන්නේ නැහැ. T80 Vs t90 විස්තර වලත් ලොකු හොදක් නැහැ යුක්රේන පැත්තට මොකද T80එක generation එකක් උඩින් තිබ්බාම T90 development එක අතින් ඉස්සරහා.ගරිල්ලා සටන් වලින් තමා රුසියන් ආමි එකට damage කරන්න පුළුවන්. නැතුව නම් බැහැ. ගොඩක් දුරට හෙට හවස් වෙන කොට යුද්ධේ ඉවර වෙයි.වටිනවා ගුනේ.
යුක්‍රේන් සටන් විරමෙකට යයි නෙහ්
නොගියොත් ඉල්ලගෙන කෑමක් තියෙන්නේ. රුසියන් යුද්ධටැංකි වලට ගහන්න ආයුධ යුක්රේන යුද්ධ ටැංකි වලට නැහැ. බටහිර රටවල් දුන්න ආයුධ තමා. හැබයි ඒවා කොහොම තියනවාද බෙදා හැරලා තියෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්න. අනික යුක්‍රේනය. අවුත් මිසයිල් එකක් හැදුවා යුද්ධ ටැංකි නාශක. ඒක කොච්චර තියනවාද කියන එකත් දන්නේ නැහැ. T80 Vs t90 විස්තර වලත් ලොකු හොදක් නැහැ යුක්රේන පැත්තට මොකද T80එක generation එකක් උඩින් තිබ්බාම T90 development එක අතින් ඉස්සරහා.ගරිල්ලා සටන් වලින් තමා රුසියන් ආමි එකට damage කරන්න පුළුවන්. නැතුව නම් බැහැ. ගොඩක් දුරට හෙට හවස් වෙන කොට යුද්ධේ ඉවර වෙයි.
චීනාංකා ඉතින් චීනෙ ගන්න පැත්තක තමයි ඉන්න ඔනාමේ වෙලාවේ ලංකාව හැටියට අපි ගන්න ඕන පියවර මොකක්ද බං![]()
යුක්රේන යුද්ධය මැද්දේ තවත් රටක් කොඩිය ඔසවන්න කියයි
යුක්රේනයේ වෙසෙන චීන ජාතිකයින්ට එරට පිහිටි චීන තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ මේ වන විට යුක්රේනයේ හඳුනා ගත් ඉලක්ක වෙත රුසියාව ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කිරීම හේතුවෙන්.
ඒ අනුව යුක්රේනයේ වෙසෙන චීන ජාතිකයින්ට සිය වාහන වල චීන ධජය ප්‍රදර්ශණය කරන ලෙසයි තානාපති කාර්යාලය දැනුම් දී සිටින්නේ.
එමෙන්ම හැකිතාක් නිවාසවලට වී සිටින ලෙසවල් යුක්රේනයේ ඇතිවන තත්ත්වය ගැන චීනය නිරන්තර අවදානයෙන් පසුවන බවද දැනුම් දී සිටිනවා.
Source: http://nethnews.lk/article/93302
එක පාරක් ගොර්ජියාවටත් ගැහුවා නේද ෆිඔම් එකකුත් තියේරුසියා එක්ක ඇමෙරිකාව වත් හැප්පෙන්නේ නැ . යුක්‍රේන් ජනාදිපතිය අමු ගොනෙක් . ගේම ඉල්ලා දැන් මිනිස්සුන්ට තුවක්කු දෙනවා . මිනිස්සු අග නුවර අතහැරලා යන සීන් එකක් තියෙන්නේ .