මේකේ අවාසානය එහෙම දෙයක් නොවෙන්න පුලුවන් කමක් නෑ . දෙවනි ලෝක යුද්දේ ඇමරිකාව කරපු දේ නොකර ඉන්න බෑ . හැබැයි එකක් කෙලියොත් තව පහ හයක් එහෙ මෙහේ ලෑන්ඩ් වෙලා හෙන කේඕස් එකක් වෙන්න පුලුවන් . තාම නේටෝ එකවත් ඇමරිකාවත් වලියට බැහැල නෑ ගෘවුන් ලෙවල් එකේ . හෙවි ආට්ලරි කියෙව් 1st ඩිවෙන්ස් ලයින් එක දැන් පාස් කරා කියලා මෙසේජ් ආව . රුසියාවට ඕනේ යුක්‍රේන් ඩීමිලිටරයිස් කරලා පපට් පාලකයෙක් දාන්න ඒත් මිනිස්සු කැමති වෙස්ටන් ලයිෆ් ස්ටැයිල් එක්කට පුටින්ට ලේසි වෙන් නෑ අල්ලගත්තත් රට පවත්වාගෙන යන්න . කලින් එකත් රුසියාවට පුක දෙන්න ගිහින් ගෙදර යැව්වා යුක්‍රේන් මිනිස්සු ඒ නිසා පුටින් මේ ගහන්නේ දිනන්න බැරි ගේමක් සමාජ තලයේ. පුටින්ට වෙන්නේ ඇමරිකාව ඇෆ්ගනිස්තානය ගහල උන දේ . ගහල අල්ල ගත්තත් මිනිස්සු කැරලි ගහනවා එකේ වාසිය වෙස්ට් උන්ට තමා. මේක හෙන කේස් එකක් ලොකෙටම ඇදුනොත් වැල වගේ ඔක්කම උන් කෙලගන්නවා .ඇමරිකන් කාරයා පස්ස ගහ ගහ ඉඳලා එකපාරට nuc කරලා දායි ද දන්නේ නෑ.
1945 පස්සේ ලෝක යුද්ධයක් නෑනේ දැන් ටයිම් හරි කස්ටියගේ හිරි ඇරගන්න මේ තමා මිනිස් සොභාවය ස්ථයිව ඉන්න බෑ . රිසෝසස් අඩු වෙනකොට වෙන එකෙක්ගෙන් ගන්න මරාගන්නවා
