රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,411
    4,415
    113
    හප්පේ මුන්ගේ තියෙන ආයුධ. අපේ ගෙදර තියෙන පිහියවත් හරියට කැපෙන්නේ නෑ. හැබැයි මොනවා නැතත් රුසුයාව යුද්ධයක් කලත් ඩීසන්ට් විදිහට කරනවා නේද ලස්සනට. ඔතන රුසියාව වෙනුවට ඇමරිකාව හිටියානම් බලාගන්න තිබ්බා යුක්‍රේනය වනසන වැනසිල්ල. රුසියාව යුද්ධ කරන්නේ මල නොතලා රොන් ගන්නවා වගේ
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala

    E55B558F-2290-45A3-9175-077B928F5469.jpeg
     
    • Wow
    Reactions: geeko

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පාට්4 - මෙන්න...

    1645599704108.png

    කියෙව් වලට අද රෑ 10 ඉදන් හෙට උදේ හත වෙනකන් ඇදිරිනීතිය දමා ඇත..

    1645602886621.png

    උදේ වරුවෙ කෙලල අල්ලගත්ත එයාපොට්, එයාබේස් කන්ට්‍රොලෙ සෙන්ටර් ඔක්කොම ආයෙම යුක්‍රේන් අයගේ අතට ගන්න ට්‍රයි එක දෙනවා දැන් හොදටම...මිනිස්සු ලක්ශයක් රට ඇතරල මේ වෙද්දි දුවලා...මැරියුපෝල් ලොකුම වරාය නගරයට දෙනවා රශියන් හමුදාව සැරට දැන්,චර්නොබිල් අල්ලගත්ත1ට දැන් යුක්‍රෙන් බය වෙලා වගේ ලයින්1ක් පෙන්නුම් කරනවා, සහා බොරිස් ලොක්ක සෙනික සම්බාධක ලිෆ්ට් කලා ගොඩක්ම ෆයිනැන්ශල් පැත්තේ එව සෙට්1ක්...ඕක තමා මේ පැය කිහිපයේ සාරාංශය...

    1645603098864.png

    බයි-ඩං : රශියවේ ලොකුම බැංක එක්ක ගනුදෙනු නවත්තනවා, රශියන් ඔලිගර්ච්ලා, එලයිට් ජනයා, ඔක්කොටොම යූඇස් බෑන් කරනව, ඩොලර් එක්ක ගනුදෙනු කරන්න රශියාවට ඉඩ දෙන්නේ නෑ..පූටින් මේ 175,00ක් සෙබලු යුධ අවි මහ ගොඩ යුක්‍රෙනෙට ගෙනල්ල නඩන නාඩගම මොකක්ද මේ ? පූටින්ට තියෙන්නේ සිනිස්ටර් විශන්1ක් ලෝකෙ ගැන.. අවුල් ඩයල්1ක් මූ..

    19:04 GMT Nato+US&A : ඇමරිකාව නේටොව යුද්ධයට මුනිවත....සම්බාධක වලට හිත....

    AFP 19:07 GMT පිටස්බර්ග් නුවරට යුද විරෝධීන් දහසක් රැස්වෙයි.. සියල්ලටම අතඩංගුවට පත්වීමට සිදු වනු ඇත..(Anti-war protesters)

    1645602693926.png

    19:10 GMT යූඇස් ඉන්ටෙලිජන්ස් : යුක්‍රේන සියලූම ගුවන් යුධ බලයන් රශියාව විසින් විනාශ කර ඇත..යුක්‍රේන අහසේ රගන්නේ රශියාව...(complete air superiority).{image : Chuguev airbase near Kharkiv}

    19:09 GMT බයි-ඩං : සෙන්ඩ් මෝ ටෲප්ස් ටු ජර්මනි...

    19:30 GMT Aljazeera : ලෝක ආර්තිකයන් රශියාව පිටමන් කිරීමට යුරෝපානු,ඇමරිකානු සියලු රටවල් පිඹුරුපත් හදමින් පවතී..

    19:35 GMT Interfax news agency : දකුණු රශියාවේ මිලිටරි ගුවන් යානයක්(Russian AN-26 ) කඩා වැටේ... හේතුව ත්වම නොදනි..තාක්ශණික දෝෂයක් දෝ සැකයක්..

    1645604087575.png

    19:38 GMT යුක්‍රේන් ප්‍රෙසිඩන්ට් ඇඩ්වයිසර් : කියෙව් වලට 10කිලෝමීටර දුරින් රශියානු භටකණ්ඩායම් Hostomel
    නගරයේ.. තව ටිකයි..
    කොහොම උනත් කියෙව් වලට කිට්ටු වෙද්දි නම් ලොකුම ලොකු ගේමක් හෝප් වෙන්න පුලුවන් අපට..

    19:44 GMT සෞඛ්‍ය ඇමති යුක්‍රේන් : ගෙවුනු පැය 24 පුරා, යුක්‍රේනුවන් 57ක් මරුට..

    යුක්‍රේන ලෝකප්‍රසිද්ධ ඇන්ටනොව් ගුවන් තොටුපලේ දරුණු සටන්..

    19:57 GMT International Atomic Energy Agency : රුසියාව චර්නොබිල් ඇල්ලුවත් යුක්‍රේන විදුලි බලාගාර ආරක්ශිතව ක්‍රියාත්මක වේ...

    1645605776704.png

    20:00 GMT Federal Aviation Administration (FAA) : නැගෙනහිර යුරෝපය, රශියාව උඩින් සියලුම ගුවන් ගමන් තහනම්...

    20:03 GMT ලැට්වියා ජනපති : පුටින් ප්‍රමුඛ රෙජිමය එලවා දැමිය යුතුයි....

    20:18 GMT යුක්‍රේන පොලිස් : ස්මිනි දූපත රශියාව විසින් යටත් කරගනි...

    20:18 GMT ඊයූ : සම්බාධක...සම්බාධක...සම්බාධක...සම්බාධක...

    20:22 GMT යුක්‍රේනියන් ප්‍රෙසිඩන්ට් ඇඩ්වයිසර් : හොස්ටෝමල් ගුවන් කලාපය යුක්‍රේනය විසින් යලි අත් පත් කරගෙන තිබේ.

    20:30 GMT යූක්‍රේන් විදෙස් ඇමති : යූඑස් සෙක්‍රටරි අපට කිව්ව ටික ලොකු ආයුධ යූස් කරන්න රශියාවට එරෙහිව.එතකොට හොද රිසල්ස් ගන්න පුලුවන් වේවි කියලා. අපට උදව් කරන්න...

    20:32 GMT යූඑන් : ලක්ශයක් අවතැන්.. රොමේනියා, මෝල්ඩොවා වලට මිනිසුන් පලා යති..

    1645610728247.png

    20:57 GMT යූඑස් ඩිෆෙන්ස් ඔෆීශියල්ස් : කියෙව් වලට ආසන්නව රශියානුවන් ත්ව දුරටත් මෙහෙයුම් වල නිරත වේ... මේ දක්වා මිසයිල 170ක් භාවිතා කර ඇත.

    යුක්‍රේන් ජනපති : පලවෙනි දවස අවසානයේ යුක්‍රේනුවන් 137ක් මරුට

    1645610829737.png

    Ghost of Kyiv : මිග්29 මේ ෆයිටර් ජෙට්1 රශියන් ජෙට් 6ක් විනාස කරලලු...

    1645611142775.png

    කියෙව් එයාපෝට්1 ආයෙම යුක්‍රේන් හමුදාවන් පාලනයට අරගෙන..

    1645559738479.png

    මචන් හේවි බැටල් ඉන් කියෙව්.. යුද්ධ ටැංකි විශාල වශයෙන් කියෙව් වලට සැතපුම්20ක් දුරින් මේ වෙලාවේ

    පාට් 5 - බලමුද
     
    Last edited:

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    පාට්4 - මෙන්න

    View attachment 161636
    කියෙව් වලට අද රෑ 10 ඉදන් හෙට උදේ හත වෙනකන් ඇදිරිනීතිය දමා ඇත..

    කියෙව් වලට අද රෑ 10 ඉදන් හෙට උදේ හත වෙනකන් ඇදිරිනීතිය දමා ඇත..
    උදේ වරුවෙ කෙලල අල්ලගත්ත එයාපොට්, එයාබේස් කන්ට්‍රොලෙ සෙන්ටර් ඔක්කොම ආයෙම යුක්‍රේන් අයගේ අතට ගන්න ට්‍රයි එක දෙනවා දැන් හොදටම...මිනිස්සු ලක්ශයක් රට ඇතරල මේ වෙද්දි දුවලා...මැරියුපෝල් ලොකුම වරාය නගරයට දෙනවා රශියන් හමුදාව සැරට දැන්,චර්නොබිල් අල්ලගත්ත1ට දැන් යුක්‍රෙන් බය වෙලා වගේ ලයින්1ක් පෙන්නුම් කරනවා, සහා බොරිස් ලොක්ක සෙනික සම්බාධක ලිෆ්ට් කලා ගොඩක්ම ෆයිනැන්ශල් පැත්තේ එව සෙට්1ක්...ඕක තමා මේ පැය කිහිපයේ සාරාංශය...
    අනිත් sanction ටිකත් ලෙෆ්ට් වෙයි යුරෝපෙට කෙල වීගන එද්දි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    පාට්4 - මෙන්න

    View attachment 161636

    කියෙව් වලට අද රෑ 10 ඉදන් හෙට උදේ හත වෙනකන් ඇදිරිනීතිය දමා ඇත..

    කියෙව් වලට අද රෑ 10 ඉදන් හෙට උදේ හත වෙනකන් ඇදිරිනීතිය දමා ඇත..
    උදේ වරුවෙ කෙලල අල්ලගත්ත එයාපොට්, එයාබේස් කන්ට්‍රොලෙ සෙන්ටර් ඔක්කොම ආයෙම යුක්‍රේන් අයගේ අතට ගන්න ට්‍රයි එක දෙනවා දැන් හොදටම...මිනිස්සු ලක්ශයක් රට ඇතරල මේ වෙද්දි දුවලා...මැරියුපෝල් ලොකුම වරාය නගරයට දෙනවා රශියන් හමුදාව සැරට දැන්,චර්නොබිල් අල්ලගත්ත1ට දැන් යුක්‍රෙන් බය වෙලා වගේ ලයින්1ක් පෙන්නුම් කරනවා, සහා බොරිස් ලොක්ක සෙනික සම්බාධක ලිෆ්ට් කලා ගොඩක්ම ෆයිනැන්ශල් පැත්තේ එව සෙට්1ක්...ඕක තමා මේ පැය කිහිපයේ සාරාංශය...

    Boris lift කරපු sanctions මොනවද? Sources?
     
    • Like
    Reactions: usa_nihaal

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,415
    113
    ඔය ලෝක යුද්ධ වලට මැදි වෙච්ච රටවල් තමයි අද දියුණු වෙලා තියෙන්නේ. පැත්ත ගහල හිටපු රටවල් හැමදාම එකම තැන. ඒ නිසා මේ යුද්ධෙටනම් අපිත් පුටින්ට හූවක් කියලා හරි මැදිහත් වෙන්න ඕනේ. චාන්ස් එක අත ඇර ගන්න හොඳ නෑ
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    Last edited: