hoda wade okata nam araki atariyatagona. oka lankawe settle wenda gihilla, ukrain wala aprtment gatta.. dan sapa athi

හප්පේ මුන්ගේ තියෙන ආයුධ. අපේ ගෙදර තියෙන පිහියවත් හරියට කැපෙන්නේ නෑ. හැබැයි මොනවා නැතත් රුසුයාව යුද්ධයක් කලත් ඩීසන්ට් විදිහට කරනවා නේද ලස්සනට. ඔතන රුසියාව වෙනුවට ඇමරිකාව හිටියානම් බලාගන්න තිබ්බා යුක්‍රේනය වනසන වැනසිල්ල. රුසියාව යුද්ධ කරන්නේ මල නොතලා රොන් ගන්නවා වගේ
අනිත් sanction ටිකත් ලෙෆ්ට් වෙයි යුරෝපෙට කෙල වීගන එද්දි.පාට්4 - මෙන්නView attachment 161636
කියෙව් වලට අද රෑ 10 ඉදන් හෙට උදේ හත වෙනකන් ඇදිරිනීතිය දමා ඇත..

උදේ වරුවෙ කෙලල අල්ලගත්ත එයාපොට්, එයාබේස් කන්ට්‍රොලෙ සෙන්ටර් ඔක්කොම ආයෙම යුක්‍රේන් අයගේ අතට ගන්න ට්‍රයි එක දෙනවා දැන් හොදටම...මිනිස්සු ලක්ශයක් රට ඇතරල මේ වෙද්දි දුවලා...මැරියුපෝල් ලොකුම වරාය නගරයට දෙනවා රශියන් හමුදාව සැරට දැන්,චර්නොබිල් අල්ලගත්ත1ට දැන් යුක්‍රෙන් බය වෙලා වගේ ලයින්1ක් පෙන්නුම් කරනවා, සහා බොරිස් ලොක්ක සෙනික සම්බාධක ලිෆ්ට් කලා ගොඩක්ම ෆයිනැන්ශල් පැත්තේ එව සෙට්1ක්...ඕක තමා මේ පැය කිහිපයේ සාරාංශය...
පාට්4 - මෙන්නView attachment 161636

US announced sanctions as wellBoris lift කරපු sanctions මොනවද? Sources?
Imposed sanctions eh? Not lifted?US announced sanctions as well
https://edition.cnn.com/europe/live-news/ukraine-russia-news-02-24-22-intl/index.html
Why would they lift sanctions? More will be announcedImposed sanctions eh? Not lifted?
Exactly! This bugger said that UK has lifted sanctions.Why would they lift sanctions? More will be announced
Lol the bugger is crazy. UK even banned civil flights from Russian airlines. And some asset freezes and stuffExactly! This bugger said that UK has lifted sanctions.