Russian troops have captured the Antonov airport near Kyiv, Ukraine

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    propaganda වගේ.... ? ඔය වගේ Video වැහි වැහැල twitter වල.....

    මේ තියෙන්නේ තවත් එකක්

    :yes:මොන හු*ක්ද බන්..යුද්දෙට යන්නේ මැරෙන්න තමා නැතුව කැරම් ගහන්නද.ඒවා දැනගෙනනේ උන් ආමි එකට බැදෙන්නේ..ලංකාවේ උන් කොච්චර මැරුණද..අපේ උන්ට ඒවා ගාණක් නැහැ මේ කොහෙවත් ඉන්න උන් ගැන මාර දුකක් තියෙන්නේ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    :yes:මොන හු*ක්ද බන්..යුද්දෙට යන්නේ මැරෙන්න තමා නැතුව කැරම් ගහන්නද.ඒවා දැනගෙනනේ උන් ආමි එකට බැදෙන්නේ..ලංකාවේ උන් කොච්චර මැරුණද..අපේ උන්ට ඒවා ගාණක් නැහැ මේ කොහෙවත් ඉන්න උන් ගැන මාර දුකක් තියෙන්නේ...

    oka salli walata thread dana ponnayek, hoda contract ekak set welalu