tnx. over@yapa100 පරිස්සමින් මැණික, ගොඩක් ඉස්සරහට යන්න එපා![]()
why only pudin, no watalappanyou simping THE joker![]()
කෝ බිලියන 800ක් දෙන්නකෝ...මොස්කව් වලටත් ආයේ ගැහුවානේ..කෝ ඉතින් දෙන්නකෝ..
උනුත් ඉතින් කුමන්ත්‍රණ කරලා ආණ්ඩු බලේ රෑකඩ සෙට් එකට අල්ලලා දීලා පටන් ගත්තේ නිකන්ද.. මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයි.ඇමරිකාවට උනේ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්
![]()