Boris lift කරපු sanctions මොනවද? Sources?
නලු කොටා ලනුව කාල තනියම නානවා නේදThe United States will not participate in the battles in Ukraine - Biden
“Our forces will not fight in Ukraine, but we will defend NATO members with all the power of the United States”
Russia වලට ගානක්වත් නැතිවෙයිThe new UK sanctions in brief
These are the sanctions Prime Minister Boris Johnson has just announced the UK will put on Russia:
- All major Russian banks will have their assets frozen and will be excluded from the UK financial system. This will stop them from accessing sterling and clearing payments through the UK. This includes a full and immediate freeze of VTB bank
- Legislation will stop major Russian companies and the state from raising finance or borrowing money on UK markets
- Asset freezes will be put on 100 new individuals or entities
- The Aeroflot airline will be banned from landing in the UK
- There will be a suspension of dual use export licences to cover things which can be used for military purposes
- Within days the UK will stop exports of hi-tech items and oil refinery equipment
- There will be a limit on deposits Russians can make to UK bank accounts
- He says there is potential to cut Russia out from Swift payments and "nothing is off the table"
- Similar financial sanctions will be extended to Belarus for its role in the assault on Ukraine
- The UK will bring forward parts of the economic crime bill before the Easter recess
ගොන් හරකෙක් ජනාදිපතියා යුක්රේන් වල ape eka wageනේටෝ වලට සෙට් වෙන්න ගිහින් ඉන්න රටකුත් නැති උනා ..ගොන් හරකෙක් ජනාදිපතියා යුක්රේන් වල
This means war, my friend. UK forces already deployed At NATO countriesThe United States will not participate in the battles in Ukraine - Biden
“Our forces will not fight in Ukraine, but we will defend NATO members with all the power of the United States”
කනේ පාරක් නෙමේ බන් එතනම රිලා එකෙන්ම ගැහුවා වගේ. ගහන්නත් බැ දත නියවාගෙන ඉන්නේ US UK. ගැහුවොත් ලෝක යුද්දේ ෂුවර්. තෙල් දැනටම ගණන් ගිහින්. කාටද බන් මුන් මේ බොරු කරන්නේ? ආර්ථික සම්බාදක පැනවෙන්නේ යුරෝපෙට බන්.උන්ගේ ඔයිල් සප්ලයි එක එහෙම පිටින්ම කට්. බඩුම තමා. ඔයිට කලින් පුටින් ලොක්කා චිනා එක්ක ඔක්කොම අග්රිමන්ට් ගහලා තියෙන්නේ.ඔය සම්බාධක දැමීමෙන් නම් වැඩක් වෙන්නේ නෑ. රුසියාව ඔව්වා හොඳට එස්ටිමේට් කරලානේ ගහන්න පටන් ගන්න ඇත්තේ. උන්ට එක්කෝ ඔය සම්බාධක දැනෙන්නේ නැතුව ඇති එක්කෝ ඔය සම්බාධක අයින් කරගන්න විදිහ ගැනත් උන්ට ප්ලෑනක් ඇති. මොනවා නැතත් මේක බටහිර ඔලුව උදුම්මවාගෙන හිටපු උන්ට ගහපු කනේ පාරක් වගේ වැඩක්
This means war, my friend. UK forces already deployed At NATO countries
Look at this Live
කනේ පාරක් නෙමේ බන් එතනම රිලා එකෙන්ම ගැහුවා වගේ. ගහන්නත් බැ දත නියවාගෙන ඉන්නේ US UK. ගැහුවොත් ලෝක යුද්දේ ෂුවර්. තෙල් දැනටම ගණන් ගිහින්. කාටද බන් මුන් මේ බොරු කරන්නේ? ආර්ථික සම්බාදක පැනවෙන්නේ යුරෝපෙට බන්.උන්ගේ ඔයිල් සප්ලයි එක එහෙම පිටින්ම කට්. බඩුම තමා. ඔයිට කලින් පුටින් ලොක්කා චිනා එක්ක ඔක්කොම අග්රිමන්ට් ගහලා තියෙන්නේ.
------ Post added on Feb 25, 2022 at 3:07 AM
UK+NATO siddiyata enter weidaRussian Army එක ගෙදර යනව වගේ Ukrainian capital එක පැත්තට යන්නෙ.. තව දවස් 2 ක් යනකොට capital එක වට කරයි වගේ..
එපා නේදUK+NATO siddiyata enter weida
UK+NATO siddiyata enter weida
අනික කව්ද කැමති අහක යන වලි අතින් අරන් උකෙන් තියාගන්න.උන් එන්නෙ නැහැ බන්.. Nato and US එවුන්ට Ukraine වලට ඇවිත් russian forces එක්ක හැප්පෙන්න බැහැ බන්.. US and Nato army කොච්චර powerful උනත් Russian border එක ලගට ඇවිත් russia එක්ක හැප්පෙන්න බැහැ බන්..
අනික කව්ද කැමති අහක යන වලි අතින් අරන් උකෙන් තියාගන්න.
නලු බට්ටා රුසියානු සුරංගනා කතාවක් අහං ඉන්නේ නැතිව දුර ඉන්න උන් විශ්වාස කලා.
පව් මිනිස්සු.
Un mokadda gema illapu scn eka?ඉල්ලගෙන කනව කියන්නෙ ඒකටනෙ බන්.. Military super power country එකකින් ගේම ඉල්ලන්න යන්න තරම් යුක්රේන් රටක් නෙමෙයිනෙ.. ශේප් එකේ තමන්ගෙ පාඩුවෙ ඉන්නෙ නැතුව ගේම ඉල්ලුව, දැන් කනව සුපිරියටම.. මුලින් පස්සෙන් හිටපු Nato එක දැන් සද්දයක් නැහැ..
ඉල්ලගෙන කනව කියන්නෙ ඒකටනෙ බන්.. Military super power country එකකින් ගේම ඉල්ලන්න යන්න තරම් යුක්රේන් රටක් නෙමෙයිනෙ.. ශේප් එකේ තමන්ගෙ පාඩුවෙ ඉන්නෙ නැතුව ගේම ඉල්ලුව, දැන් කනව සුපිරියටම.. මුලින් පස්සෙන් හිටපු Nato එක දැන් සද්දයක් නැහැ..
හාමු මහත්තයල දැක්කම භක්තියෙන් ඉන්න ඔන. මමත් මේ ටිකේ පෝලන්ඩ් සෙට් එකක් පාට් එකක් දාලා කොනක ඉඳලා හැමින්නවන ගමන්.Un mokadda gema illapu scn eka?
![]()
හාමු මහත්තයල දැක්කම භක්තියෙන් ඉන්න ඔන. මමත් මේ ටිකේ පෝලන්ඩ් සෙට් එකක් පාට් එකක් දාලා කොනක ඉඳලා හැමින්නවන ගමන්.
------ Post added on Feb 25, 2022 at 5:53 AM