Breaking News: ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති.

    ඉන්ධන ලබා ගැනීමේදි රුපියල් දහස, දෙදහස බැගින් ඉන්ධන පිරවුම්හල් වලින් සීමා පනවන බවත් ඔව්හු පවසති.

    යතුරු පැදියකට රුපියල් දහසක උපරිමයකුත් මෝටර් රථ සහ බස් රථ සඳහා රුපියල් දෙදහසක උපරිමයකුත් වශයෙන් ඉන්ධන නිකුත් කරන බවද ජනතාව කියති.

    දිගු පෝලිම් වල සිට ඉන්ධන ලබා ගැනීමට යාමේදී මෙවැනි සීමා පැනවීමෙන් විශාල දුශ්කර තත්වයන්ට මුහුන දීමට සිදුවන් බවත් ජනතාව පවසති.

    Lankadeepa
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති.

    ඉන්ධන ලබා ගැනීමේදි රුපියල් දහස, දෙදහස බැගින් ඉන්ධන පිරවුම්හල් වලින් සීමා පනවන බවත් ඔව්හු පවසති.

    යතුරු පැදියකට රුපියල් දහසක උපරිමයකුත් මෝටර් රථ සහ බස් රථ සඳහා රුපියල් දෙදහසක උපරිමයකුත් වශයෙන් ඉන්ධන නිකුත් කරන බවද ජනතාව කියති.

    දිගු පෝලිම් වල සිට ඉන්ධන ලබා ගැනීමට යාමේදී මෙවැනි සීමා පැනවීමෙන් විශාල දුශ්කර තත්වයන්ට මුහුන දීමට සිදුවන් බවත් ජනතාව පවසති.

    Lankadeepa
    Aulak ne putin Ukraine walata gahanawane
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    ඒක හොඳයි. නැත්නම් හැම එකාම ෆුල් ටෑන්ක් ගහන්න ගියාම පෝලිමේ ඉන්න එවුන්ට ගොඩක් පරක්කු වෙනව
    images
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඔහොම නෙමේ මොනව නැතිවුනත් අපේ මිනිස්සු ඉවසගෙන ආහ් කමක් නෑ කියාගෙන ඉන්නවා. පව් බං අපි :(
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නිවටයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති උනහම ඔහොම තමා ඉතින් :baffled:
     
    • Like
    Reactions: NextGen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,950
    163,975
    113
    එකමත් එක රටක
    @erozan පොන්නයෝ, ඔය උබ ජිවිතේට අඩියක්වත් තියල නැති රුසියාව, ඇමරිකාව පැත්තක් තියලා ඇවිත් මෙහෙ කටින් පුටින් කරන වැඩ ගැන කතාකරපං.. යුද්ධයක් ගියොත් ටැංකි ටිකත් තල්ලු කරන් තමයි යන්න වෙන්නේ. පොඩ්ඩයි ලු තෙල් දෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,812
    31,600
    113
    ඔහොම නෙමේ මොනව නැතිවුනත් අපේ මිනිස්සු ඉවසගෙන ආහ් කමක් නෑ කියාගෙන ඉන්නවා. පව් බං අපි :(
    eka ukraine un muna issarahata dagena gihin happenawa...
    ko ban meka karali gahapy ratak kiyala neda kiyanne...
    okkoma inne satana pawala dena un da?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    මෙහෙම යනකොට, සතොස හරහා නිවසටම තෙල් 98 දෙනවා කියලා ගුන්දුල බනවරධන ශුරීන් කියන්නත් බැරි නැ
     
    • Haha
    • Like
    Reactions: Giant and mmrizmy