Will Srilankan Jeff Bezos bring PAYPAL to SL?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,816
    49,100
    113
    සේදවත්ත
    unge thiyenawa mcn mama sahena parak paypal walin unge badu aran thiyenawa. rate eka adui & ship karanna $4 wage kapuwa mathakai :-(
    ශිප් කරන් නැතුව කපුටෙක් අතේ එවන්නද . බඩුත් ඕනේ උබලට හැබැයි ශිපින් ගෙවන්න ආස නෑ වෙනම . බඩුව අස්සට ශිපින් දාල ෆ්‍රී ඩිලිවරි කිව්වම පැනලා ගන්නවා 😂
     
    • Haha
    Reactions: inspiron

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,439
    113
    ශිප් කරන් නැතුව කපුටෙක් අතේ එවන්නද . බඩුත් ඕනේ උබලට හැබැයි ශිපින් ගෙවන්න ආස නෑ වෙනම . බඩුව අස්සට ශිපින් දාල ෆ්‍රී ඩිලිවරි කිව්වම පැනලා ගන්නවා 😂
    ship kiwe delivery ban. Rs.900 ganak wage gewanna una mathakai lankawa athule delivery karanna :-(
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,843
    152,510
    113
    තට්ට සර් කෙනෙක් නේද? 🥴

    giphy.gif
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,413
    53,526
    113
    Colombo
    පේපෑල් සුබේ පිලිපීන් අකවුන්ට් වලට ඇරිය.

    මූ දැන් මොකාටද එන්න හදන්නෙ ?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ehema hari kamak na bn dan hatiyata.


    kohomath me wage ekakin backup ekak nathuwa Paypal eka malata lankawata enne na
    Lankawe okkoma wage banks bankoloth wagene
    oya thattayage ekakin paypal hadagaththoth lankawata aye kawadawath direct paypal enne na.
    oka thanikara politicianslagema gaththek. mathaka nadda ebay, amazon direct genna bari wenna gov eken hadaganna kochchara wali kaawada oka.
    oka paypal genawoth, paypal walata wada commision ekak u thiyagannawa & aye direct paypal hopes summa thama.
     
    • Sad
    Reactions: JokerFan