Yep. Api staff service walatat na. Mata tawa dawas dekakata athi. Ada kohewath na gahaganna kandy awata. Samahara unta gedara yaganna na.ඩීසල් නෑ යකෝ කොහෙවත්.
Kandy wala petrol uth nadda.Yep. Api staff service walatat na. Mata tawa dawas dekakata athi. Ada kohewath na gahaganna kandy awata. Samahara unta gedara yaganna na.
ආශ්චර්ය ඔන්න මෙන්නඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති.
ඉන්ධන ලබා ගැනීමේදි රුපියල් දහස, දෙදහස බැගින් ඉන්ධන පිරවුම්හල් වලින් සීමා පනවන බවත් ඔව්හු පවසති.
යතුරු පැදියකට රුපියල් දහසක උපරිමයකුත් මෝටර් රථ සහ බස් රථ සඳහා රුපියල් දෙදහසක උපරිමයකුත් වශයෙන් ඉන්ධන නිකුත් කරන බවද ජනතාව කියති.
දිගු පෝලිම් වල සිට ඉන්ධන ලබා ගැනීමට යාමේදී මෙවැනි සීමා පැනවීමෙන් විශාල දුශ්කර තත්වයන්ට මුහුන දීමට සිදුවන් බවත් ජනතාව පවසති.
Lankadeepa
ඩීසල් නං මෙහෙත් නැත...Ehema ganna wath ada na diesel
දැන් තියන තත්වේ එක්ක මෙහෙම කරන එක හොදයි. නන්දෙ ගේ අම්මා මතක් කරන ගමන්ම අනවශ්‍ය ගමන් බිමන් අඩු කරන්න වෙනවා. මේකට මේ කාලකන්නි මොකුත් කරන්නේ නැ . එක නිසා අපිම අපි ගැන හිතන්න ඕනේ. හැබැයි ෂෙඩ් එකේ යාළුවන්ට දේශපාලන ගු කන උන්ට එහෙම දෙනෝ නම් වැඩිපුර කෙලින්ම ගේම ඉල්ලපල්ලාඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති.