Breaking News: ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    @Heshan Daminda ට හොඳටම මල පැනල

    ඔක්කොම එකතුවෙලා වටකරගෙන කෙලින්න ඕන පාර්ලිමෙන්තු පකයින්ට. සාමන්‍ය මිනිස්සු එකට එකා ගැටිලා වැඩක් නැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    @Heshan Daminda ට හොඳටම මල පැනල

    මේ කළුතර උතුරේ එක. අනික වාඩියමංකඩ එක. උතුරේ එකේ නම් පෙට්‍රල් ඩීසල් මුකුත් නෑ. හැබැයි වාඩියමංකඩ එකේ තිබ්බා. හැබැයි ඩීසල් නෑ කොහෙවත්.
     
    • Sad
    Reactions: topkollek

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති.

    ඉන්ධන ලබා ගැනීමේදි රුපියල් දහස, දෙදහස බැගින් ඉන්ධන පිරවුම්හල් වලින් සීමා පනවන බවත් ඔව්හු පවසති.

    යතුරු පැදියකට රුපියල් දහසක උපරිමයකුත් මෝටර් රථ සහ බස් රථ සඳහා රුපියල් දෙදහසක උපරිමයකුත් වශයෙන් ඉන්ධන නිකුත් කරන බවද ජනතාව කියති.

    දිගු පෝලිම් වල සිට ඉන්ධන ලබා ගැනීමට යාමේදී මෙවැනි සීමා පැනවීමෙන් විශාල දුශ්කර තත්වයන්ට මුහුන දීමට සිදුවන් බවත් ජනතාව පවසති.

    Lankadeepa
    ආශ්චර්ය ඔන්න මෙන්න
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    Mata hitenne vahana Mila ikmanata palleha bahi wage.
    Hujja dala duwannei wahana Aran

    Thanks sa
    Respect sa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    අද පෙට්‍රල් ගැහුව, එහෙමනං අවුලක් වුණේ නෑ. උදේම නිසා, පෝලිමත් ලොකුවට තිබුණෙ නෑ..
    Ehema ganna wath ada na diesel
    ඩීසල් නං මෙහෙත් නැත...
    මේ සති දෙකටම, එක දවසක් තියෙනව දැක්ක...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    යුද්ධයක් යන වෙලාවෙ මුන්ට ටිකක් ඉවසන්න බැරිද. ශුවර් එකට ගුපියො සෙට් එකක් තමා නේද @erozan
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති.

    ඉන්ධන ලබා ගැනීමේදි රුපියල් දහස, දෙදහස බැගින් ඉන්ධන පිරවුම්හල් වලින් සීමා පනවන බවත් ඔව්හු පවසති.

    යතුරු පැදියකට රුපියල් දහසක උපරිමයකුත් මෝටර් රථ සහ බස් රථ සඳහා රුපියල් දෙදහසක උපරිමයකුත් වශයෙන් ඉන්ධන නිකුත් කරන බවද ජනතාව කියති.

    දිගු පෝලිම් වල සිට ඉන්ධන ලබා ගැනීමට යාමේදී මෙවැනි සීමා පැනවීමෙන් විශාල දුශ්කර තත්වයන්ට මුහුන දීමට සිදුවන් බවත් ජනතාව පවසති.

    Lankadeepa
    දැන් තියන තත්වේ එක්ක මෙහෙම කරන එක හොදයි. නන්දෙ ගේ අම්මා මතක් කරන ගමන්ම අනවශ්‍ය ගමන් බිමන් අඩු කරන්න වෙනවා. මේකට මේ කාලකන්නි මොකුත් කරන්නේ නැ . එක නිසා අපිම අපි ගැන හිතන්න ඕනේ. හැබැයි ෂෙඩ් එකේ යාළුවන්ට දේශපාලන ගු කන උන්ට එහෙම දෙනෝ නම් වැඩිපුර කෙලින්ම ගේම ඉල්ලපල්ලා