රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Nandhimitra

Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    කෝ බන් මේ යුක්‍රේනේ හමුදාවේ උන්? බයේ පැනලා ගිහින්ද? යුද්ද ටැංකියක්වත් නෑනේ මුන්ගේ.කට විතරයි මුන්ගෙනම්.අච්චර ඇමරිකාවෙන් ආයුද දීලත් හැංගිලා.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,420
    8,372
    113
    kandy
    කෝ බන් මේ යුක්‍රේනේ හමුදාවේ උන්? බයේ පැනලා ගිහින්ද? යුද්ද ටැංකියක්වත් නෑනේ මුන්ගේ.කට විතරයි මුන්ගෙනම්.අච්චර ඇමරිකාවෙන් ආයුද දීලත් හැංගිලා.
    janadipathiya gema illuwata mun bayai wage. pora newei ne yudda karanne :lol:
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    janadipathiya gema illuwata mun bayai wage. pora newei ne yudda karanne :lol:
    සිරාවට ඌ බංකර් අස්සේ ඉදන් ඇමරිකාවට පයින්න බලන් ලොකු talk දෙනවා.හමුදාවේ උන් බයේ පැනලා යනවා,හැංගෙනවා,මුන්ගේ military vehicle එකක් පේන්න්නවත් නෑ😂👌.මන් හිතුවේ මුන්ගේ ටෝක් වලට පොඩ්ඩක් හරි defense එක හොදට කරයි කියලා.බලන් ගියාම ගෝතයෝ ටිකක්නේ😂.දවස. දෙකයි ගියේ අගනුවරත් වටලන්න අරගන.දැන් සාමානය මිනිස්සු ඉස්සරහට දාල අනුකම්පාව ගන්න හදනවා.ඇමරිකාවවත් මුන්ට උදව් කරන්නේ නැත්තේ මුන්ගේ කයියයි පඩ ගදයි විතරක් නිසා😂👌
     
    • Love
    Reactions: san**

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල

    Western officials are watching Russian activity beyond Ukraine, source says​

    From CNN's Katie Bo Lillis

    Secretary of State Antony Blinken speaks during a news conference at the State Department in Washington, DC, on February 22.
    Secretary of State Antony Blinken speaks during a news conference at the State Department in Washington, DC, on February 22. (Carolyn Kaste/AFP/Getty Images)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරාවට ඌ බංකර් අස්සේ ඉදන් ඇමරිකාවට පයින්න බලන් ලොකු talk දෙනවා.හමුදාවේ උන් බයේ පැනලා යනවා,හැංගෙනවා,මුන්ගේ military vehicle එකක් පේන්න්නවත් නෑ😂👌.මන් හිතුවේ මුන්ගේ ටෝක් වලට පොඩ්ඩක් හරි defense එක හොදට කරයි කියලා.බලන් ගියාම ගෝතයෝ ටිකක්නේ😂.දවස. දෙකයි ගියේ අගනුවරත් වටලන්න අරගන.දැන් සාමානය මිනිස්සු ඉස්සරහට දාල අනුකම්පාව ගන්න හදනවා.ඇමරිකාවවත් මුන්ට උදව් කරන්නේ නැත්තේ මුන්ගේ කයියයි පඩ ගදයි විතරක් නිසා😂👌
    එහෙම කියන්න එපා. ඒ සෑර් අහුවෙන අහුවෙන එකාට තුවක්කු බෙදන්න කියලා මරාගෙන මැරෙන්න🙄
    නලුවොනේ බං. චිත්‍රපටි විදියට පයිට්.

    නිකං මිනිස්සු මැරෙනවා. බල්ලෝ වගේ ඉඳන් මුල ඉඳන් පටන්ගන්න වෙනවා. 🙄😑
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    යුක්‍රේන් presidentගේ ලොකු කම තවම අඩු වෙලා නෑ වගේ
    බොරිස් ජොන්සන්ට call එකක් දීලා කියලා රුසියාවට තව සම්බාධක වැඩි කරන්න කියලා 🤭

    Russian GIF
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුක්‍රේන් presidentගේ ලොකු කම තවම අඩු වෙලා නෑ වගේ
    බොරිස් ජොන්සන්ට call එකක් දීලා කියලා රුසියාවට තව සම්බාධක වැඩි කරන්න කියලා 🤭

    Russian GIF
    එහේ ගෑනු බනිනවා මේ ෆකයා බොරිස් ෆෝම් කරවලා අහිංසක කොල්ලෝ ටික මරාගන්න හදනව කියල.

    යුරෝප් හැම රටකටම මේ වේලාවේ නාගන්නේ නැතිව ඉන්න වෙලා තියෙන්නේ. ගැහුවෙත් ගහනවා නැත්තං කීයටවත් බෑ ගගා ඉන්නේ.

    නලුවව අන්දපු එකේ ආයේ කෝල් දිදී ඉන්නේ නැතිව, මරං මැරෙන්නම ඕනනං රශියන් විදියට ඇඳලා වටේ තියෙන රටකට කෙලලා නේටෝ එක ෆෝම් කරල ගන්න තියෙන්නේ.😑
     
    • Like
    Reactions: INCORRECT

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,363
    7,675
    113
    කෝ උට්ටෝ... කිසි ගැම්මක් නෑනේ.. මංන් හිතුවා මෙතන ඔක්කොම කඩු පයිට් ඇතී කියලා.. අපේ උන් මල්ටි බැරල් ගැහුවා මුන්ට වඩා ලස්සනට
     
    • Haha
    Reactions: usa_nihaal