රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

batwise

Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Eka tma math bluwe..
    Tick tock / Reddit tnikarama video upload wenawa real/fake hoyannat ba

    හිරු එකෙත් පෙන්නුව ඕක 🤣🤣
    twitter balanna, ewage gdk boru ewa ain karnaw,a comments walat tianwa. okat mn ehema dakke.
    samarha images ehemat parana ewa, ekko war practices wala ewa, nattan palastine war eke ewa.
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,572
    113
    - උඩරට -
    twitter balanna, ewage gdk boru ewa ain karnaw,a comments walat tianwa. okat mn ehema dakke.
    samarha images ehemat parana ewa, ekko war practices wala ewa, nattan palastine war eke ewa.
    කවුද බන් දන්නේ හෝ ගාලා වීඩීයෝ එනවා..
    අර රුසියන් චොපර් එකක් වට්ටලා කියලා වීඩීයෝ එකක් යනවා ඒක මම හිතන්නේ ඇෆ්ගන් සීන් එකක් .. දාලා ගියපු 😅
     
    • Haha
    Reactions: NRTG and batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    කවුද බන් දන්නේ හෝ ගාලා වීඩීයෝ එනවා..
    අර රුසියන් චොපර් එකක් වට්ටලා කියලා වීඩීයෝ එකක් යනවා ඒක මම හිතන්නේ ඇෆ්ගන් සීන් එකක් .. දාලා ගියපු 😅
    ow bn, comments ehema balala tama hoyaganna puluwn..
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    හෙන ගේමක් දෙන්න ඕන මේ යුද්දේ video අදුන්ගන්න.යුක්‍රේන් කාරයෝ ස්වයංවින්දනය කරනවද කොහෙද පරණ ඒවා publish කර කර:dull::growl:
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    b0e50097aa9a403b8361679622795e40-jpg.161792
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    96F936E1-1E85-4DB2-9112-2D5E762C1E8C.jpeg

    යුක්‍රේනෙට ගහද්දි අපිට බලන් ඉන්න පුලුවන්ද දෙය්යනේ.
     
    • Haha
    Reactions: Stimulus mind

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    Volodymyr Zelenskyy

    Volodymyr Zelenskyy මේ ඉන්නේ රූකඩ පපට් කෙනෙක්.. මේ වගේ උන් තමයි යුරෝපියන්ටයි බටහිරයන්ටයි ඕනේ. නටවන්න පුලුවන්....
    තමන්ගේ දැවැන්ත මව් රටට ශක්තියක් වෙන්න තිබුනා ඒ අය එක්ක එකතුවෙලා හැබැයි අරුන්ගේ ලනු කෑවා දැන් දිරවගන්න බැරුව කියනවා නේටෝ එක අපිව බේරගන්න ආවේ නෑල්ලු. :ROFLMAO: රටේ වටිනා කියන බොහෝ දේ විනාශයි. බටහිරයන්ගේ ලනු කාපු කාපු උන්ට ඔය ඉරනම තමා අත් උනේ....