Uba den okeda weda karanne

20KVA එකක් කියක් විතර වෙනවද බන් ? ඒවගේ ඒවා හදලා තියෙන්නේ මොන වගේ වැඩවට පාවිච්චි කරන්නද මචන් ? මේවා ගැන විස්තර ටිකක් කියපන්කො මචන්
How does this work ?
මේකට පවර් දෙන්න තියන වයර් එක මේන් කරන්ට් එකට ගහපන්.මේකෙන් එන වයර් එක විදුලි උපකරනය ගහල ඔන් කරපන්.
ඊට පස්සෙ ලයිට් ගියත් ටික වෙලාවක් විදුලි උපකරනය ඕෆ් වෙන්නෙ නැතුව තියනව බලන්න පුලුවන්.
High capacity ups.How does this work ?
(Lead Acid Battery) UPS ගන්න එක මේ කාලෙ තියෙන ප්රශ්නෙට විසඳුමක් නෙවෙයි. පුලුවන් නම් මේ පහල තියෙනව වගෙ power station එකක් ගන්න.
මේන් ස්විච් එක ඕෆ් කරල ඉන්න ඕනෙ...මේකට පවර් දෙන්න තියන වයර් එක මේන් කරන්ට් එකට ගහපන්.මේකෙන් එන වයර් එක විදුලි උපකරනය ගහල ඔන් කරපන්.
ඊට පස්සෙ ලයිට් ගියත් ටික වෙලාවක් විදුලි උපකරනය ඕෆ් වෙන්නෙ නැතුව තියනව බලන්න පුලුවන්.