Best Way to Protect Home and Office Work from the Power Cuts

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    image001.png
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    20KVA එකක් කියක් විතර වෙනවද බන් ? ඒවගේ ඒවා හදලා තියෙන්නේ මොන වගේ වැඩවට පාවිච්චි කරන්නද මචන් ? මේවා ගැන විස්තර ටිකක් කියපන්කො මචන්

    20KVA වගේ ඒවා ගෙවල් වලටත් හයිකරනවද ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,579
    53,819
    113
    Colombo
    How does this work ?

    මේකට පවර් දෙන්න තියන වයර් එක මේන් කරන්ට් එකට ගහපන්.මේකෙන් එන වයර් එක විදුලි උපකරනය ගහල ඔන් කරපන්.

    ඊට පස්සෙ ලයිට් ගියත් ටික වෙලාවක් විදුලි උපකරනය ඕෆ් වෙන්නෙ නැතුව තියනව බලන්න පුලුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,342
    1
    57,406
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකට පවර් දෙන්න තියන වයර් එක මේන් කරන්ට් එකට ගහපන්.මේකෙන් එන වයර් එක විදුලි උපකරනය ගහල ඔන් කරපන්.

    ඊට පස්සෙ ලයිට් ගියත් ටික වෙලාවක් විදුලි උපකරනය ඕෆ් වෙන්නෙ නැතුව තියනව බලන්න පුලුවන්.

    • Haha
    Reactions: animation

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    මේකට පවර් දෙන්න තියන වයර් එක මේන් කරන්ට් එකට ගහපන්.මේකෙන් එන වයර් එක විදුලි උපකරනය ගහල ඔන් කරපන්.

    ඊට පස්සෙ ලයිට් ගියත් ටික වෙලාවක් විදුලි උපකරනය ඕෆ් වෙන්නෙ නැතුව තියනව බලන්න පුලුවන්.
    මේන් ස්විච් එක ඕෆ් කරල ඉන්න ඕනෙ...

    නැත්තං ජාතික පද්ධතියට ups එකෙන් පවර් එක දුන්න වගේ තියෙයි...