රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Ado un waddone 😮
    Ara weapon eka nam parana seen ekakda danne na :baffled:

    This is the current situation

    Anonymous Hackers Leak Database for Russia’s Ministry of Defense (MoD) - darkowl.com​

    Russia’s gov.ru and mil.ru website server authentication data, including hundreds of government email addresses and credentials, surface on transient deep web paste sites and Telegram channels. Another leak consisting of 60,000 Russian government email addresses is also now in circulation.

    GhostSec, also participating in Anonymous’s cyberwar against Russia, #OpRussia, claimed all subdomains for Russia’s military webservers were offline hours earlier as of 11:00 UTC.

    OVER AROUND 100+ SUBDOMAINS FOR THE RUSSIAN MILITARY WERE HOSTED ON THIS IP (YOU MAY CHECK DNSDUMPSTER FOR VALIDATION) NOW ALL DOWNED. IN SUPPORT OF THE PEOPLE IN UKRAINE WE STAND BY YOU!

     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Ado un waddone 😮
    මොන වැඩ්ඩො ද බං තමන්ගේ plane එක අඳුරගන්න බැරි උන්නේ. ඔය hack කරලා තියෙන්නේ anonymous hackers ලාගේ group එකකින් බං. උන් නම් වැඩ්ඩො තමයි ඉතින්
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ තියෙන්නේ සමිපුර්ණ කාර් එක යටවෙච්ච සීන් එක 😳. ඇම්බුශ් එක ඉවරවුන ගමන් යුක්රේන් ටැංකියක්ම කලබලෙන් ඇවිල්ලනේ කාර් එක යටවන්නේ.🤦‍♂️

    Always have too see the full video & the context before jumping in to conclusions.

    ඕක හැමතැනම දැකංකේ රුසියන් ටැංකියක් කාර් එක යට කලා කියලා
    den nam tiyenne putin munta hodama ekek nelanna..

    mun henata anukapva ganna fake video danava.. maha higana jathiyak..
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    දැන් මෙහෙම කියනවා😂

    අපිව තනි නොකරන්න... රුසියා හමුදා කුණාටුවක් වගේ කඩා වදිනවා.. තව පැය කිහිපයකින් අපි ඉවරයි.. අපට උදවු නොකලොත් රුසියාව යුරෝපයටත් ගහනවා - යුකේ‍්‍රන ජනපති හඬා වැටේ!

    තවත් පැය කිහිපයක් ඇතුලත රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙ‍ලෙස්න්කි පවසයි.

    රුසියානු හමුදාව කුණාටුවක් මෙන් කඩා වදිනු ඇති බව ඔහු මාධ්‍ය අමතමින් කියා සිටියේය.

    මේ දුෂ්කර අවස්ථාවේ තමන් තනි නොකරන්නැයි යුරෝපා මිතුරන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු බැගෑපත්යව පැවසීය.

    මේ මොහොතේ යුරෝපා මිතුරන් තම රටට උදවු නොකලොත් රුසියානු හමුදාවල ඊලග ඉලක්ක වනු ඇත්තේ යුරෝපා රටවල් බවත් ඔහු පැවසීය.

    ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් එම කාලයේදී තම රටේ අනාගත ඉරණම තීරණය වනු ඇති බවත් ඔහු පැවසීය.
     
    • Haha
    Reactions: dinuksha_asela

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මොන වැඩ්ඩො ද බං තමන්ගේ plane එක අඳුරගන්න බැරි උන්නේ. ඔය hack කරලා තියෙන්නේ anonymous hackers ලාගේ group එකකින් බං. උන් නම් වැඩ්ඩො තමයි ඉතින්
    Soildersla kiwwta bn kisi training ekak nathi unda mnda...Paw
     
    • Like
    Reactions: Janithsl88

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,963
    8,215
    113
    Chilaw
    ukraine un hangilada gahanne :confused: kohewath un nehene. main city walata guard ekak deelath tiyenawa penneth ne. kalinma point wala CCTV access ain karalada

    Russia unnam enakota CCTV point destroy karala tibbane
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,630
    48,905
    113
    සේදවත්ත
    නෙටෝ එක යුක්‍රේන් වලට ගහන්න දීලා වෙලාව ගන්නවා . ඔන්න ඊයේ ඉදන් පාබල හමුදා නැගෙනහිර යුරෝපා රටවල් වලට අනුයුක්ත කරන්න පටන් ගත්තා . B12 බෝම්බස් 4 ආව එස්තෝනියාවට ෆයිටර් ජෙට්ස් එක්කම . අවුල බර අවි හෝ ආමඩ් වෙහිකල් තාම ආවේ නෑ.

    රුසියාව පොලන්ඩ් බෝඩර් එකේ කැම්ප් කරනවා හෙවි ආට්ලරි එක්කම ඒ කියන්නේ යුක්‍රේන් ඇල්ලුව ගමන් බටහිර යුරෝපයට ඇඩ්වාන්ස් කරන්න ඉන්නේ කියන එක . අනිවාර්යයෙන් මේක ඉවර වෙන්නේ ලේ විලක් මැද
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
    5.jpg
    6.jpg
    7.jpg
    Credits: NYtimes