Anonymous hackers in action against Russia

lilman

Well-known member
  • May 10, 2009
    40,403
    53,503
    113
    Colombo
    රුසියාවෙත් පට්ට වැඩ්ඩො ඉන්නව.බලමුකො ඕව කරන්න පුලුවන්ද කියල.
     
    • Like
    Reactions: hardwell 1

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,780
    49,047
    113
    සේදවත්ත
    ඔකුන්ගෙ කයිය විතරයි. පාස්කු ප්‍රහාරයටත් ඕකුන් වීඩියෝ එකක් දැම්මෙ 😣😣
    එක හරි දැම්මා . කෝ අපේ උන් යුක්තිය ඉටු කරාද උන් කිව්ව ලෙසම යට ගැහුවා
     
    • Like
    Reactions: hardwell 1

    Sen-lu

    Well-known member
  • ටීනේජ් උන්ව ෆෝම් කරන්න හොඳයි. ඒ දවස්වල හැකර් කීවම අපිත් උනන්දුවෙන් බලනවනෙ. දැන්නෙ තේරෙන්නෙ ඇටෙන්ෂන් ගන්න දගලන හැකර්ල ගොඩක් උන් චනුක්ස්බ්‍රෝගෙ මට්ටමේ හැකර්ල කියල.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ හේතු නිසා පුටින් කලෙකට කලින් කියලා තිබුණා තමන්ගේම technologies develop කරන්න කියලා..
     
    • Like
    Reactions: hardwell 1

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,603
    8,052
    113
    ඔකුන්ගෙ කයිය විතරයි. පාස්කු ප්‍රහාරයටත් ඕකුන් වීඩියෝ එකක් දැම්මෙ 😣😣
    sirawata??
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය
    චනුක්ස් ඔර්බ් ලු anonymous කියන්නේ..අර derana youtube එක හැක් කරපු වෙලාවේ....මූ අත දික් කරලා පෙන්නුවා සිවිලිමේ හිලක් පස්සේ බලද්දි හැකර් ඇවිල්ල තියෙන්නේ හිලෙන්