Anonymous hackers in action against Russia

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔකුන්ගෙ කයිය විතරයි. පාස්කු ප්‍රහාරයටත් ඕකුන් වීඩියෝ එකක් දැම්මෙ 😣😣
    pasku eke nam une maha molakaru kiala hithapu eka amu mattek kiala ahu unata passe unta epa wechcha eka.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඊය බන්. කවුද දැන් anonymous ගණන් ගන්නේ:lol:
    අන්න විනාඩි ගාණෙන් ඔක්කොම Russian websites recover කරගෙන
    දැන් ඇමෙරිකාවේ එවුනුත් උන්ට කැමති නෑ

    ඕකුනුත් අපේ කටින් පුටින් වගේ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,677
    8,095
    113
    රුසියන්කාරයොඋත් ඇති නෙහ් ඕකෙ. එතකොට උන් කාගෙ පැත්තද ගන්නෙ?
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ මහ මොලකරු අල්ලාගනී.ඔහු නමින් චානුක්ස් orb වේ.මුලු ලොවම හෙල්ලූ මොහු ලෝකයේ සිටින දක්ශම software engineer කෙනෙකු වේ.