moda kame uparima.. aruta mun maruvama munva pennala adannna menna civil vesiyo marano gagaසිවිල් ජනතාවට ආයුධ දෙන එකත්, ආයුධ අතට ගන්න එකත් කල නොයුතු වැඩක් කියලා හිතෙන්නෙ මට විතරද?
මන් හිතන්නෙ අපේ රටවල වඩා ඒ රටවල් සන්කෘතිකවම ටිකක් යුදකාමී නේද?සිවිල් ජනතාවට ආයුධ දෙන එකත්, ආයුධ අතට ගන්න එකත් කල නොයුතු වැඩක් කියලා හිතෙන්නෙ මට විතරද?
ගෙට හොරු පැන්නම පොලු ගන්න අයත් ඉන්නව, දුවන අයත් ඉන්නවමන් හිතන්නෙ අපේ රටවල වඩා ඒ රටවල් සන්කෘතිකවම ටිකක් යුදකාමී නේද?
එහෙම දුවන්නෙ වෙන ගෙවල් තියෙන අය නෙහ්. උන්ට කමක් නෑ මේ ගෙදරට මොනව උනත්, එකෙ ඉන්න මිනිස්සුන්ට මොනව උනත්.ගෙට හොරු පැන්නම පොලු ගන්න අයත් ඉන්නව, දුවන අයත් ඉන්නව![]()

ආමි එකට බැඳෙන්න බැරි නම් එක්කො මොකක් හරි විශේෂ ඇඳුමක් ඇඳගන්න ඕනේ. දැන් ඉතින් යුක්රේනෙ නිරායුද මිනිස්සු දැක්ක ගමන් රුසියාවෙන් තියනවනෙ. පව් අහිංසක ජීවිත.