Bravery becomes neccesity when you are faced with doom

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    aZrDGG0_700b.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,181
    113
    සිවිල් ජනතාවට ආයුධ දෙන එකත්, ආයුධ අතට ගන්න එකත් කල නොයුතු වැඩක් කියලා හිතෙන්නෙ මට විතරද?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිවිල් ජනතාවට ආයුධ දෙන එකත්, ආයුධ අතට ගන්න එකත් කල නොයුතු වැඩක් කියලා හිතෙන්නෙ මට විතරද?
    moda kame uparima.. aruta mun maruvama munva pennala adannna menna civil vesiyo marano gaga
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,669
    8,090
    113
    සිවිල් ජනතාවට ආයුධ දෙන එකත්, ආයුධ අතට ගන්න එකත් කල නොයුතු වැඩක් කියලා හිතෙන්නෙ මට විතරද?
    මන් හිතන්නෙ අපේ රටවල වඩා ඒ රටවල් සන්කෘතිකවම ටිකක් යුදකාමී නේද?
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    media shows to get western sympathy aka donations. Yudde iwara unama ISIS wage kalli hadunoth thama maru
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,669
    8,090
    113
    ගෙට හොරු පැන්නම පොලු ගන්න අයත් ඉන්නව, දුවන අයත් ඉන්නව 😁
    එහෙම දුවන්නෙ වෙන ගෙවල් තියෙන අය නෙහ්. උන්ට කමක් නෑ මේ ගෙදරට මොනව උනත්, එකෙ ඉන්න මිනිස්සුන්ට මොනව උනත්. :angry: :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,181
    113
    ආමි එකට බැඳෙන්න බැරි නම් එක්කො මොකක් හරි විශේෂ ඇඳුමක් ඇඳගන්න ඕනේ. දැන් ඉතින් යුක්‍රේනෙ නිරායුද මිනිස්සු දැක්ක ගමන් රුසියාවෙන් තියනවනෙ. පව් අහිංසක ජීවිත.