වෙඩින් ඇනිවසරි ගිෆ්ට්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උබල වෙඩින් ඇනිවසරි එකට වයිෆ්ට මොනවද දිල තියෙන්නේ ?අයිඩියාස් කියපං

    • බබෙක් (මේකේ උන්ගේ කොමන් උත්තරේනේ :P)
    • සෙක්ස් ටෝයිස් (මේකේ ක්ලාස් යන උන්ගේ කොමන් උත්තරේ ;))
    • කැන්ඩ්ල් ලයිට් ඩිනර්.
    • ට්‍රිප්.
    • පෙන්ඩන්ට්
    • අවුටින්

    ඔය උඩ ටිකට අමතරව ටිකක් දාපං
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    1.BDSM අයිටම් ටිකක්
    2.Gold Jewelry item
    3. දෙන්නගෙ Photos dala හදපු art work එකක් frame කරල.
    4. Phone එකක්
     
    • Haha
    Reactions: pathaleiretta

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    wife ට එයාගෙ යාලුවන්ට එහෙම කිය කිය show off එකක් දාන්න පුලුවන් දෙයක් කරපන්. ගෑනු ඕවට ආසයි.

    p.s. මචන් මේ පාර o/l වලට පාඩම් කරන ගමන් මේටිකත් ටයිප් කරේ. දිග උත්තරයක් දෙන්න ටයිම් නෑ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    1.BDSM අයිටම් ටිකක් - ඒවා එපා කියල ..කලින්ම කිව.
    2.Gold Jewelry item - මේක වටිනවා.
    3. දෙන්නගෙ Photos dala හදපු art work එකක් frame කරල. - හොද එකෙක් දන්නවද ඔන්ලයින් ආට්වර්ක් වැඩේ කරගන්න
    4. Phone එකක් - තියෙනවා දැනටමත් හොද එකක්.

    Scooteryak:lol:
    @Yakka putha ලගේ ටයිප් ඕව තමා ඉතින්
    ගෑස් එකක්
    එළවලු මල්ලක් වගේ දෙන්න
    මේ දවස්වල luxury items :D
    ඒක ඇත්ත බං
    Malli kenek
    උබ එහෙම එකක්ද දුන්නේ ගැනිට. පව්
    villa trip? try "The ARK" or "Water Gardens Sigiriya"
    අඩේ තැන්ක්ස් මචං. වටිනවා මේක
    love and care. switch roles. take all her daily duties out for a day or 2 and you do them
    ඒක මරු.
    තව වයිෆ් කෙනෙක්.
    පල උට්ටා.. නංගිට දිපන් ක**

    wife ට එයාගෙ යාලුවන්ට එහෙම කිය කිය show off එකක් දාන්න පුලුවන් දෙයක් කරපන්. ගෑනු ඕවට ආසයි.

    p.s. මචන් මේ පාර o/l වලට පාඩම් කරන ගමන් මේටිකත් ටයිප් කරේ. දිග උත්තරයක් දෙන්න ටයිම් නෑ.
    එහෙම ෂෝ ඕෆ් නැ ..ගොඩක් introvert කැරැක්ටර් එකක්.. she is earning more than me ;) :D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ehema keneknam surely she deserves a good reward..
    surprise trip to beautiful destination..
    day or two stay at a hotel (try Araliya Unawatuna. they have great deals for locals)
    ඒක තමා නේද බං. මම ටිකක් වෙනස් දෙයක් කරන්න බැලුවේ ඒකයි. තැන්ක්ස් මචං
    මචන් මෙන්න මේකෙන් අව්ලක් නැද්ද......
    (ප. ලි උබ ඒ සිටුවේශන් එකේ ඉන්න හින්දා අත්දැකීම අහුවේ)
    නැ මචං. ෂෝ එකට කියනව නෙමේ (ඉලක්කම් 6 සැලරි එකක් දෙන්නටම තියෙන්නේ..මට වඩා ටිකක් වැඩි එයාට :D පවුල් පසුබිමෙන් හෝ ඉස්සර ඉදන් උපයන එකක් නෙමේ..කට්ට කාලා ආවේ .. දැනට ලොකු කාලයක් නැ)

    මට නම් පට්ට හැපි. එහෙම තියෙන එක හොදයි කියල හිතෙනවා බං. :D

    සල්ලි නිසාම නෙමේ. ඒත් මේ යන විදියට. හිතපං කෙල්ලට රස්සාවක් නැතිව හෝ අඩුම පඩියක් තිබ්බනම් දෙමව්පියෝ බලාගන්න ඒවා මේ වැඩ ඔක්කොම කොහොම කරන්නද. අම්මගේ තාත්තගේ සල්ලි වියදම් කරන උන් නෙමේනේ අපි
     
    • Like
    Reactions: Ryan08

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඒක තමා නේද බං. මම ටිකක් වෙනස් දෙයක් කරන්න බැලුවේ ඒකයි. තැන්ක්ස් මචං

    නැ මචං. ෂෝ එකට කියනව නෙමේ (ඉලක්කම් 6 සැලරි එකක් දෙන්නටම තියෙන්නේ..මට වඩා ටිකක් වැඩි එයාට :D පවුල් පසුබිමෙන් හෝ ඉස්සර ඉදන් උපයන එකක් නෙමේ..කට්ට කාලා ආවේ .. දැනට ලොකු කාලයක් නැ)

    මට නම් පට්ට හැපි. එහෙම තියෙන එක හොදයි කියල හිතෙනවා බං. :D

    සල්ලි නිසාම නෙමේ. ඒත් මේ යන විදියට. හිතපං කෙල්ලට රස්සාවක් නැතිව හෝ අඩුම පඩියක් තිබ්බනම් දෙමව්පියෝ බලාගන්න ඒවා මේ වැඩ ඔක්කොම කොහොම කරන්නද. අම්මගේ තාත්තගේ සල්ලි වියදම් කරන උන් නෙමේනේ අපි
    :D
    උබල ලව් marriage නේ....ප්‍රෝපොසල් වලින් ටිකක් මට වැඩි qualified එකක් සෙට් උනොත් මොකද්දෝ හිතට දැනෙනවා.
    මගේ යාලුවෙක් ඉන්නවා.පොර wife ගෙන් සල්ලි ඉල්ල ගත්තා මේ මාසේ සෙට්ල් කරන්න ඕනේ කතාවක් මේ ලඟදි....මට හිතා ගන්න බෑ මූ මොකද්ද කිවේ කියලා