උබල වෙඩින් ඇනිවසරි එකට වයිෆ්ට මොනවද දිල තියෙන්නේ ?අයිඩියාස් කියපං
ඔය උඩ ටිකට අමතරව ටිකක් දාපං
- බබෙක් (මේකේ උන්ගේ කොමන් උත්තරේනේ
) - සෙක්ස් ටෝයිස් (මේකේ ක්ලාස් යන උන්ගේ කොමන් උත්තරේ
) - කැන්ඩ්ල් ලයිට් ඩිනර්.
- ට්‍රිප්.
- පෙන්ඩන්ට්
- අවුටින්
ඔය උඩ ටිකට අමතරව ටිකක් දාපං

