රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    සාම සාකච්ඡා පිළිබඳ මතුවූ බලාපොරොත්තු සමග ඊයේ සිය හමුදාවන්ගේ ඉදිරි ගමන තාවකාලිකව නවතා දැමූ බව ක්‍රෙම්ලීනය පවසනවා. එහෙත් යුක්‍රේනය එම සාකච්ඡා සඳහා එකඟ නොවූ හෙයින් අද නැවත මෙහෙයුම් අරඹන බවයි ඔවුන් පවසන්නේ.

    මේ අතර රුසියාව වෙතින් ඉදිරිපත් වූ කොන්දේසි පිළිගත නොහැකි වූයෙන් සාකච්ඡා ප්‍රතික්ෂේප කළ බව යුක්‍රේනය පවසනවා

    යුක්‍රේනයේ සාමාජිකත්වය පිළිබඳ යුරෝපා සංගමය කඩිනම් තීරණයක් ගතයුතු යයි ජනාධිපති සෙලෙන්ස්කි කියයි.
    ------ Post added on Feb 26, 2022 at 7:47 PM

    රුසියානු බර අවි විශාල ප්‍රමාණයක් යුක්‍රේනයට පිටත් කර ඇත.
    ------ Post added on Feb 26, 2022 at 7:48 PM
     
    • Sad
    Reactions: NRTG and Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    Britain is among more than 25 countries to pledge to continue to supply arms, as capital Kyiv remains under attack from Russian forces.
     
    • Like
    Reactions: ZeroFire

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සාම සාකච්ඡා පිළිබඳ මතුවූ බලාපොරොත්තු සමග ඊයේ සිය හමුදාවන්ගේ ඉදිරි ගමන තාවකාලිකව නවතා දැමූ බව ක්‍රෙම්ලීනය පවසනවා. එහෙත් යුක්‍රේනය එම සාකච්ඡා සඳහා එකඟ නොවූ හෙයින් අද නැවත මෙහෙයුම් අරඹන බවයි ඔවුන් පවසන්නේ.

    මේ අතර රුසියාව වෙතින් ඉදිරිපත් වූ කොන්දේසි පිළිගත නොහැකි වූයෙන් සාකච්ඡා ප්‍රතික්ෂේප කළ බව යුක්‍රේනය පවසනවා

    යුක්‍රේනයේ සාමාජිකත්වය පිළිබඳ යුරෝපා සංගමය කඩිනම් තීරණයක් ගතයුතු යයි ජනාධිපති සෙලෙන්ස්කි කියයි.
    ------ Post added on Feb 26, 2022 at 7:47 PM

    රුසියානු බර අවි විශාල ප්‍රමාණයක් යුක්‍රේනයට පිටත් කර ඇත.
    ------ Post added on Feb 26, 2022 at 7:48 PM
    ඔය ඔය පේනවනේ ඕකගේ ලොකුකම
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,675
    1
    14,232
    113
    Kyiv අල්ල ගන්න අමාරු වෙයි.

    I guess they will capture capital within a very short period. They can't last long with the Russian forces.

    According to Military Analysts in foreign news agencies, Russia didn't even deploy a quarter of their strength yet. Everyone thought that Ukraine forces will resist the attack for at least 1 or 2 weeks with their forces and the military equipment of the EU & US. But, Russian manage to circle the capita Kyiv in less than 48 hours.

    මොනා නැතත් Ukrain ලොක්කා සෝෂල් මිඩියා වලින් නම් යුද්දේ කරනවා කියලා පේනවා :P
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    සාම සාකච්ඡා පිළිබඳ මතුවූ බලාපොරොත්තු සමග ඊයේ සිය හමුදාවන්ගේ ඉදිරි ගමන තාවකාලිකව නවතා දැමූ බව ක්‍රෙම්ලීනය පවසනවා. එහෙත් යුක්‍රේනය එම සාකච්ඡා සඳහා එකඟ නොවූ හෙයින් අද නැවත මෙහෙයුම් අරඹන බවයි ඔවුන් පවසන්නේ.

    මේ අතර රුසියාව වෙතින් ඉදිරිපත් වූ කොන්දේසි පිළිගත නොහැකි වූයෙන් සාකච්ඡා ප්‍රතික්ෂේප කළ බව යුක්‍රේනය පවසනවා

    යුක්‍රේනයේ සාමාජිකත්වය පිළිබඳ යුරෝපා සංගමය කඩිනම් තීරණයක් ගතයුතු යයි ජනාධිපති සෙලෙන්ස්කි කියයි.
    ------ Post added on Feb 26, 2022 at 7:47 PM

    රුසියානු බර අවි විශාල ප්‍රමාණයක් යුක්‍රේනයට පිටත් කර ඇත.
    ------ Post added on Feb 26, 2022 at 7:48 PM
    Dan sama sakchcha yana eka wadak ne bn..eken Russia wata wasi
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    Full මුස්ලිම් සෙට් එකක් බන්.. කැරලිකාර සෙට් එකක් චෙච්නියන් සෙට් එක..
    චෙච්නියන් සෙට් එක රුසියාවත් එක්ක nee...
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,713
    4,060
    113

    ------ Post added on Feb 26, 2022 at 9:06 PM

    A Comment on the video.

    "These Chechens have beliefs like the Vikings, they are happy to be dead in battle, and they are a little independent from Russia in their decisions, and now they have chosen to stand with Putin and are known as the strongest soldiers in the world because they resisted Russia with weak weapons"
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    No wars are more bitter than those undertaken in the name of RELIGION

    Summary :- Chechnya Leader Ramzan Kadyrov on the War in Ukraine:
    — "Dear Ukrainian people, come out, tell those shaitans (the Muslim name for demons) who don't understand today to understand and lay down their arms or leave Ukraine"

    "Don't think that Chechens, or Russians, or other nations don't love you.
    We all love you, we all don't want war."

    චෙච්නියන් අගමැති පුටින්ගේ හෙන බොක්කක්නේ..
    Ow ne bro...Budu fit ekak :yes:
    ------ Post added on Feb 26, 2022 at 9:32 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Chechen set eka mokdd Ukraine ekka aula
    මුන් සල්ලි වලට ෆයිට් කරන උන්. උන් මැරුනට අවුලක් නෑ. රුසියන් සෙබලු මැරුනොත් කේස්. විරෝධතා එනව.

    mun hadanne german tharaha kara ganna...

    nikan hari German and Russia ekathu unoth end of Eu lol

    hitler kara lokuma mistake eka Russia gahapu eka, eda ehema nokara nam ada Europe nahe
    එහෙනන් අපිත් නෑ. ආර්ය උන් ඉතුරු කරල අපිව ගෑස් කරයි
    ------ Post added on Feb 26, 2022 at 9:42 PM
     
    • Wow
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මුන් සල්ලි වලට ෆයිට් කරන උන්. උන් මැරුනට අවුලක් නෑ. රුසියන් සෙබලු මැරුනොත් කේස්. විරෝධතා එනව.

    එහෙනන් අපිත් නෑ. ආර්ය උන් ඉතුරු කරල අපිව ගෑස් කරයි
    ------ Post added on Feb 26, 2022 at 9:42 PM
    Ai apiwa Gas karanne...???
     
    • Like
    Reactions: Kalegana