ඔන්න බයිඩන් කියනවා ඇමරිකානුවන් කිසිම විදිහකට රුසියාවට විරුද්දව යුද්ධයට යවන්නෙ නැහැ කියලා......
ඇමරිකාව සුපුරුදු විදිහට යටින් යුධ උපකරණ දීලා යුක්රේනය අවුස්සනවා. සෙලන්ස්කි ඒ ඇම කාලා රුසියාවත් එක්ක ඇරගන්නවා
අනිත් රටවලුත් ඔය ටික තමයි කරන්නෙ.
ගනිල්ලා ආදර්ශෙට...
තමන් ශක්තිමත් වෙයල්ලා. අහලපහල වුන්, නෑදෑයො යාළුවො උදව් කරයි කියල බලන් ඉන්නෙ නැතුව....
එහෙම නැතිවුණොත් සෙලන්ස්කිට වුණ දේ වෙන්නෙ.