ඇමරිකානු හමුදාව යුක්‍රේනයට...?

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඔන්න බයිඩන් කියනවා ඇමරිකානුවන් කිසිම විදිහකට රුසියාවට විරුද්දව යුද්ධයට යවන්නෙ නැහැ කියලා......

    ඇමරිකාව සුපුරුදු විදිහට යටින් යුධ උපකරණ දීලා යුක්‍රේනය අවුස්සනවා. සෙලන්ස්කි ඒ ඇම කාලා රුසියාවත් එක්ක ඇරගන්නවා😁

    අනිත් රටවලුත් ඔය ටික තමයි කරන්නෙ.

    ගනිල්ලා ආදර්ශෙට...
    තමන් ශක්තිමත් වෙයල්ලා. අහලපහල වුන්, නෑදෑයො යාළුවො උදව් කරයි කියල බලන් ඉන්නෙ නැතුව....

    එහෙම නැතිවුණොත් සෙලන්ස්කිට වුණ දේ වෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,715
    48,981
    113
    සේදවත්ත
    America used Ukraine to encourage other Neto countries to contribute more that 2% of their GDP for Neto military enhancements.
    හොද නැද්ද පුටින් වගේ බය උන චේන් පැනපු නායකයෙක් ඉන්න තැනක ආරක්ශාව හදාගන්න එක
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,538
    6,787
    113
    වදුරව
    හොද නැද්ද පුටින් වගේ බය උන චේන් පැනපු නායකයෙක් ඉන්න තැනක ආරක්ශාව හදාගන්න එක
    Then what about China and North Korea?

    Wise men do avoid War. Not start or get involved in War.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,715
    48,981
    113
    සේදවත්ත
    Then what about China and North Korea?

    Wise men do avoid War. Not start or get involved in War.
    North korea have nothing to give a long war . They just protect them self if some one attack them they will use nuke to threat .

    China already told way russia is fighting does not match there level . Russia attack hospitals ,pre schools and stuff . China waiting to take thaiwan during this issue time . If un or usa come against them they can also join this war like japan italy did in ww2
     
    • Like
    Reactions: pdshan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    අපේ රටටත් උනෙ සෙලන්ස්කිට වෙච්ච දේම තමයි. ලාබ ප්‍රයෝජන ගන්න ඕන එවුන් බොරු නයි නටවලා මීඩියා ෂෝ දැම්මා. තෙල් පොම්පෙ හුරු එකාව ලී ක්වාන් යූ පූටීන්ලට සමාන කරා. දැන් ඉතින් ජෝකරයා රට්ටුන්ව දවල්ට පෝලිමේ රෑට කරුවලේ තියලා. බඩට කන්නත් නෑ, ලෙඩට බේතුත් නෑ.
     
    Sen-lu

    Well-known member
  • අනිත් රටවලුත් ඔය ටික තමයි කරන්නෙ.

    ගනිල්ලා ආදර්ශෙට...
    තමන් ශක්තිමත් වෙයල්ලා. අහලපහල වුන්, නෑදෑයො යාළුවො උදව් කරයි කියල බලන් ඉන්නෙ නැතුව....
    සහතික ඇත්ත කොටින්ම දෙමාපියන්ගෙන්වත් උදවු බලං ඉන්න එපා. තනියම වැඩ කරගන්න පුරුදු වෙන්න
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,538
    6,787
    113
    වදුරව
    North korea have nothing to give a long war . They just protect them self if some one attack them they will use nuke to threat .

    China already told way russia is fighting does not match there level . Russia attack hospitals ,pre schools and stuff . China waiting to take thaiwan during this issue time . If un or usa come against them they can also join this war like japan italy did in ww2
    Russia won't be attacking hospitals or pre schools deliberately. When there is a war, when firing thousands of shells, 1% can be landed in civilian positions. And how many civilians did die in Afghanistan, Iraq and Yeman.
    Do you think russia is the only country conducted an air mission in foreign land in last 2-3 days? (Israel attack Syrian targets, US in Somalia and Saudi in Yeman)
    Western media report things that are favourable for thier country's propaganda.

    After all going into an active War against Russia won't bring any good to US economy or it's people.
    Also that can be leading to the next world war, which possibly would wipeout entire human civilization from the planet.

    So US will be wise enough to attack Russian Economy rather than the Military.
    Again I am saying intelligent people don't seek War.
     
    Old days no ones knows what happen in battlefield ,check tiktok live videos are uploaded how ground fighting happen . Some people go live on same time . Enough evidence have russian forces attack schools and hospitals not by mistake but planed .

    Yes USA did massive attacks some are innocent countries and some are not agree .

    In this case ukraine did nothing than to join to EU and neto what people like , what people vote for , what people what to see there country to develop and strong in military as any other country same as russia . Putin is scared what to do . Non of the neto or usa attacked russia . Not even a single incident escalated during the last few years . This is how dictatorship works. If not country with 1400 nuks should be stand strong . Look the north korean guy have only one but he resist , even trump came to talk with him to settle down things and everything was smooth .

    Human world is like this end of the day we seek a one leader that will happen , war is eminent always , through out the history it happened and it will happen . Most suitable will resist rest will die.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඇමෙරිකාවෙ හමුදාවෙ දැන් ඉන්නෙ ට්‍රාන්ස්ජෙන්ඩර් උනුයි කොලු කාරයොයි නෙහ් උන්ට මොන යුද්දද. ගියොත් රුසියන් කාරයොන්ගෙන් පුකත් පලන් තමා එන්න වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව දැනටම පැරදිලා ඉවරයි පුටින් කැමත් දෙයක් යුක්ක්‍රෙනෙට කරල ඉවර කරනකන් උඩ බලන් ඉන්ඩ විතරයි ඇමරිකාවට තියෙන්නෙ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    112.png
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,958
    6,842
    113
    Nawala

    පුටින් නම් ඒ අතින් පට්ට පොරක් ඈ. අර සිරියන් කාරයා උදව් ඉල්ලුව විතරයි මිනිහා බැස්සුව ආමී සෙට් එකම​

    හැබැයි බස්සලා නටපු නැටුමකුත් නෑ , බෙරේ පලුවකුත් නෑ නේද අන්තිමට ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,715
    48,981
    113
    සේදවත්ත
    ඇමරිකාව දැනටම පැරදිලා ඉවරයි පුටින් කැමත් දෙයක් යුක්ක්‍රෙනෙට කරල ඉවර කරනකන් උඩ බලන් ඉන්ඩ විතරයි ඇමරිකාවට තියෙන්නෙ..
    ඇමරිකාවට ගහන්න කියපන් කෝ පුටින්ට වැඩ්ඩ නම් . ලෝ ලෙවල් ට්‍රේනිග් තියන සන්නද්ද හමුදාවක් . තාම කියෙව් අල්ල ගන්න බෑ 3500+ මැරිල . බිජ්ජක් වගේ යුක්‍රේන් ආමි එකට ගගන්න බැරුව යුද්ධ 5-6 කරපු ඇමරිකන් හමුදාවට ගහන්න . රුසියාවේ හමුදාවට කන්න නෑ අන්න උන් යුක්‍රේන් කඩ කොල්ල කනව , කැන්සර් හොස්පිටල් , කින්ඩගාඩන් වලට එපාර්ට්මන්ට් වලට ගහනව 19-20 පොඩි කොල්ලො ශෙල් වෙඩි වලට අඩනව ෆ්‍රන්ට් එකට යන්න බයේ. ඔන්න පුටින්ගේ හමුදාව 😂😂😂. තනිකර යකඩ බඩු පවර්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි බස්සලා නටපු නැටුමකුත් නෑ , බෙරේ පලුවකුත් නෑ නේද අන්තිමට ?
    සිරියාවෙන් පාලකය තාමත් යහතින් ඉන්නෙ, සුද්දොයි බලු වෙලා අකුල ගත්තෙ..