⚠️ CEYPETCO ඉරණම..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    දිවයින පුරා පිහිටා ඇති ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ට අයත් ඉන්ධන පිරවුම්හල් සියල්ල ඉන්දියානු සමාගමට විකුණා දැමීමේ සැලසුමක් පවතින බව නිල නොවන තොරතුරු හෙළිකරයි.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    owa walata bageta bagayak waga kiyanna one owa wala wada karana besic puthalama thama

    koi welaweda kiyala inne kela hala hala matiya paara gahanna


    uda indala pahalata yanakanma
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    රාජ්‍ය සේවා දියාරු වෙනවා, සේවක අයිතිවාසිකම් අහිමි වෙනවා වගේ සටන්පාට කියාගෙන කස්ටිය පාරට බහියි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    SLT nam profitable mama hithanne ekata politikkonge henchmen ringawanna amaru nisa, CPC wage nemei PVT + GOVT joint venture ekakne
    ඒ කාලේ හුටං ගේ කවුරු හරි ඕකට රිංගුවා නේද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,436
    113
    rata beragatta weeraya owa wikunanna dei kiyala hithuwada. gunp gon baduwa?
    N3CvcXG.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,627
    113
    tracing Geo-location.. ... ...
    හොඳයි. ඔක්කොම පාඩු ලබන රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනි.
    වැඩත් කාර්යක්‍ෂම වෙයි. පින්පඩි කාරයොත් ගෙදර යවයි..
     
    • Like
    Reactions: Lovtus