දිවයින පුරා පිහිටා ඇති ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ට අයත් ඉන්ධන පිරවුම්හල් සියල්ල ඉන්දියානු සමාගමට විකුණා දැමීමේ සැලසුමක් පවතින බව නිල නොවන තොරතුරු හෙළිකරයි.

danatath pin padi karayone inne bn, oka tibbath wedak neCPC එක වික්කා නම් රජයට සෑහෙන ගානක් ඉතුරු වෙයි![]()
ekko limit karanna oni wedata inna unwa,CPC,SLT,CEB OYA OKKOMA VIKUNALA DANNA ONE..
RailwayGOOD..RAJAYE PADU LABANA OKKOMA VIKUNALA DANNA ONE....KALAKANNI NUGATH HIGANNO OVAVALA INNE...
CPC,SLT,CEB OYA OKKOMA VIKUNALA DANNA ONE..
ඒ කාලේ හුටං ගේ කවුරු හරි ඕකට රිංගුවා නේද?SLT nam profitable mama hithanne ekata politikkonge henchmen ringawanna amaru nisa, CPC wage nemei PVT + GOVT joint venture ekakne
President kiwwoth ithin 100% PVT ekakin wunath ganiwiඒ කාලේ හුටං ගේ කවුරු හරි ඕකට රිංගුවා නේද?

Ranil was too early for his time.. now everyone who opposed privatization of government services are begging for it to happen
rata beragatta weeraya owa wikunanna dei kiyala hithuwada. gunp gon baduwa?CPC එක වික්කා නම් රජයට සෑහෙන ගානක් ඉතුරු වෙයි![]()
rata beragatta weeraya owa wikunanna dei kiyala hithuwada. gunp gon baduwa?