Payoneer $$

Giant

Well-known member
  • Jan 24, 2016
    7,314
    8,854
    113
    මචංලා ඩොලර් Payoneer එකේ තියෙන එකේ වාසි ආවාසි ටිකක් කියාන පලයන්කෝ අත්දැකීම් තියෙන උන්. උන්ගේ චාර්ජස් එහෙමත්. අමාරුවෙන් හරි හම්බ කර ගන්න දේවල් රාජ + පස්සෙන් බේර ගන්නත් වෙලා නේ බන්ස්. ස්තුතියි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,676
    17,591
    113
    Unta ona welawaka umbe account ekata kelawanna puluwan. Eka tamai tiyena ekama awasiya
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,314
    8,854
    113
    Unta ona welawaka umbe account ekata kelawanna puluwan. Eka tamai tiyena ekama awasiya
    මචං ඒ කෙලවිල්ල අපි මොකක් හරි පඩත්තල වැඩක් කලොත්ද
    එහෙම නැතිනම් රැන්ඩම් විදියට කෙල වීමක් තියෙනවද?

    උන් නිකන් ජොලියට වගෙත් කෙලවලා දානවද

    මම නං ඔකේ තියන් ඉන්නේ..... මෙහෙ ගේන එක sure නෑ.
    black market sell කරන්න ඇහැකි
    එක තමයි මචං මාත් හිතෙුවේ.
    කොරේ පිටට මරේ වග ්සීන් එකක් වෙයිද කියලා කරන්න කලින් හොයලා බැලුවේ
    ------ Post added on Feb 27, 2022 at 12:31 PM
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    This is risky. They may freeze your account any time for no sensible reason and ask for hundred and one explanations. I got a US client to pay me via Payoneer with his credit card, and then once payment was made, they froze the amount and ask for client's credit card statement, proof of identity and stuff to release the payment to me, which my client obviously didn't agreed to provide. I had to ask Payoneer to reject the payment and then get it from the client by other means.
     
    • Wow
    Reactions: Giant

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පෙයොනියර් වල තියං ඉන්නවනං බං තනි තනි ක්ලයන්ට්ලගෙන් නැතුව ෆ්‍රීලාන්සින් ඒජන්සි ලින්ක් කරල ඒවගෙන් විතරක් එන පේමන්ට් ගනිං. එතකොට අනුන්ගෙ මගුල් හින්දා කෙලවෙන්න නෑ. අනික කාඩ් එකෙන් පේමන්ට් සෙටල් කරනවනම් ලොකු ප්‍රශ්න නෑ. අකවුන්ට් ටො අකවුන්ට් නොකර ඉන්න තරමටත් ශේප්.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    This is risky. They may freeze your account any time for no sensible reason and ask for hundred and one explanations. I got a US client to pay me via Payoneer with his credit card, and then once payment was made, they froze the amount and ask for client's credit card statement, proof of identity and stuff to release the payment to me, which my client obviously didn't agreed to provide. I had to ask Payoneer to reject the payment and then get it from the client by other means.
    Payoneer walata thamange card eken (+ thamange account eken) gewanne nathuwa wena kenekge card ekakin geuwoth witharai machan proof illanne.

    Ex - Uba ube payoneer account eken client kenekta pay karanawa yaluwekge credit card ekak use karala. Etgakota un details cross check karala balanawa.

    Eka match wenne nathi unama thamai un proof illanne.

    Mata oka una + mama oka test karala verify kara gaththe.
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    මචංලා ඩොලර් Payoneer එකේ තියෙන එකේ වාසි ආවාසි ටිකක් කියාන පලයන්කෝ අත්දැකීම් තියෙන උන්. උන්ගේ චාර්ජස් එහෙමත්. අමාරුවෙන් හරි හම්බ කර ගන්න දේවල් රාජ + පස්සෙන් බේර ගන්නත් වෙලා නේ බන්ස්. ස්තුතියි
    oke tyagena nam inna epa. withdraw karapan
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,314
    8,854
    113
    oke tyagena nam inna epa. withdraw karapan
    අනේ බන් විත්ඩ්‍රෝ කරලා රුපියල් කර ගත්තම කිසිම වගතුවක් නෑ
    හුලං කෑවා වගේ
    කරපු මගුලකුත් නෑ. අතේ සල්ලිත් නෑ

    ඒකයි මේ payoneer එකේම තියන්න හදන්නේ

    Payoneer walata thamange card eken (+ thamange account eken) gewanne nathuwa wena kenekge card ekakin geuwoth witharai machan proof illanne.

    Ex - Uba ube payoneer account eken client kenekta pay karanawa yaluwekge credit card ekak use karala. Etgakota un details cross check karala balanawa.

    Eka match wenne nathi unama thamai un proof illanne.

    Mata oka una + mama oka test karala verify kara gaththe.
    ඒ කියන්නේ මචං සෙල්ලම් මුකුත් නැතිව සයිට් එකෙන් විත්ඩ්‍රෝ පාරක් දාලා පේනිය එකේ නිකන් (කිසිම ගණුදෙනුවක් නැතිව) තියලා තිබ්බා කියලා ලොකු ලොකු හෙණ පාත් වෙන් නෑ නේහ්
    ------ Post added on Feb 27, 2022 at 2:13 PM
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Payoneer walata thamange card eken (+ thamange account eken) gewanne nathuwa wena kenekge card ekakin geuwoth witharai machan proof illanne.

    Ex - Uba ube payoneer account eken client kenekta pay karanawa yaluwekge credit card ekak use karala. Etgakota un details cross check karala balanawa.

    Eka match wenne nathi unama thamai un proof illanne.

    Mata oka una + mama oka test karala verify kara gaththe.
    It was not a Payoneer to Payoneer payment; My client had no Payoneer. Payment made directly with his credit card to my invoice generated via Payoneer. But I have got many such invoice payments without any issue in the past; I just wanted to show the risk that things can go wrong that would leave you helpless.
     
    • Like
    Reactions: Giant

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    It was not a Payoneer to Payoneer payment; My client had no Payoneer. Payment made directly with his credit card to my invoice generated via Payoneer. But I have got many such invoice payments without any issue in the past; I just wanted to show the risk that things can go wrong that would leave you helpless.
    Yes machan what you're going to prove here is, can happen sometime. One of my friend in Schengen countries faced this kind of issue you mentioned. Agree and that can happen again and again.

    But personally I preffer Payoneer.

    What is your other options to holding USD online machan?

    අනේ බන් විත්ඩ්‍රෝ කරලා රුපියල් කර ගත්තම කිසිම වගතුවක් නෑ
    හුලං කෑවා වගේ
    කරපු මගුලකුත් නෑ. අතේ සල්ලිත් නෑ

    ඒකයි මේ payoneer එකේම තියන්න හදන්නේ

    ඒ කියන්නේ මචං සෙල්ලම් මුකුත් නැතිව සයිට් එකෙන් විත්ඩ්‍රෝ පාරක් දාලා පේනිය එකේ නිකන් (කිසිම ගණුදෙනුවක් නැතිව) තියලා තිබ්බා කියලා ලොකු ලොකු හෙණ පාත් වෙන් නෑ නේහ්
    ------ Post added on Feb 27, 2022 at 2:13 PM
    එහෙමම නෙමෙයි. Paypal වගේ ලොකු issues නෑ මචන්. උබට ඕනෙ විදියට පාවිච්චි කරපන්. මගෙත් මාසෙකට USD 4000/5000ක වගේ transaction වෙනව. Sending / receiving/ payment වගේ. හැබැයි මටනම් මේක අවුලක් නෑ.

    හැබැයි මම virtual card එකක් ගත්ත නිසා annually $35 ක්ද කොහෙද කැපෙනව. ඒ ඇරෙන්න මටනම් අවුලක් නෑ
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Yes machan what you're going to prove here is, can happen sometime. One of my friend in Schengen countries faced this kind of issue you mentioned. Agree and that can happen again and again.

    But personally I preffer Payoneer.

    What is your other options to holding USD online machan?

    එහෙමම නෙමෙයි. Paypal වගේ ලොකු issues නෑ මචන්. උබට ඕනෙ විදියට පාවිච්චි කරපන්. මගෙත් මාසෙකට USD 4000/5000ක වගේ transaction වෙනව. Sending / receiving/ payment වගේ. හැබැයි මටනම් මේක අවුලක් නෑ.

    හැබැයි මම virtual card එකක් ගත්ත නිසා annually $35 ක්ද කොහෙද කැපෙනව. ඒ ඇරෙන්න මටනම් අවුලක් නෑ
    There is no legal option to hold foreign currency for more than 180 days if you are a Sri Lankan resident; legally speaking, even holding it in Payoneer for more than 180 days is illegal. Only option I could see is to register a company outside the country and invoice from that so you are not subject to local forex rules and regulations on the receipts. You become subject to local rules only when your foreign company declare dividends which in turns become your income. Dividend declaration can be done whenever you want :)
     
    I got your point. But couldn't understand about all you mentioned in here about dividends. I already have my own company in here Sri Lanka, which registered as PVT Ltd and like to know you mentioned that dividends solution.