වෙඩින් ඇනිවසරි ගිෆ්ට්

1sam

Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    ඩිනර් එකකට හොටේල් එකකට එක්ක යන්න.

    ලංකාවේ ආණ්ඩුව ගානේ ඒක Romantic Candlelight dinner එකකට free upgrade එකක් දෙනවා.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,390
    6,045
    113
    hes-coming-for-you-dildo.gif
     
    • Haha
    Reactions: elektro

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒක තමා නේද බං. මම ටිකක් වෙනස් දෙයක් කරන්න බැලුවේ ඒකයි. තැන්ක්ස් මචං

    නැ මචං. ෂෝ එකට කියනව නෙමේ (ඉලක්කම් 6 සැලරි එකක් දෙන්නටම තියෙන්නේ..මට වඩා ටිකක් වැඩි එයාට :D පවුල් පසුබිමෙන් හෝ ඉස්සර ඉදන් උපයන එකක් නෙමේ..කට්ට කාලා ආවේ .. දැනට ලොකු කාලයක් නැ)

    මට නම් පට්ට හැපි. එහෙම තියෙන එක හොදයි කියල හිතෙනවා බං. :D

    සල්ලි නිසාම නෙමේ. ඒත් මේ යන විදියට. හිතපං කෙල්ලට රස්සාවක් නැතිව හෝ අඩුම පඩියක් තිබ්බනම් දෙමව්පියෝ බලාගන්න ඒවා මේ වැඩ ඔක්කොම කොහොම කරන්නද. අම්මගේ තාත්තගේ සල්ලි වියදම් කරන උන් නෙමේනේ අපි

    gedara gruha mulika oyada wife da ?
    wifa bossy type nadda ubata wada salary gannawa kiyala

    party 1k danna yaluwonta enna kiyala
    gold jewelry denna
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    :D
    උබල ලව් marriage නේ....ප්‍රෝපොසල් වලින් ටිකක් මට වැඩි qualified එකක් සෙට් උනොත් මොකද්දෝ හිතට දැනෙනවා.
    මගේ යාලුවෙක් ඉන්නවා.පොර wife ගෙන් සල්ලි ඉල්ල ගත්තා මේ මාසේ සෙට්ල් කරන්න ඕනේ කතාවක් මේ ලඟදි....මට හිතා ගන්න බෑ මූ මොකද්ද කිවේ කියලා
    ඔව් බං ලව් marriage.. උබ කියන කතාව ඇත්ත ..

    ප්‍රොපෝසල් එකක ඕක හරියටම කියන්න බැ. මොකද සමහර කෙල්ලෝ එහෙම වුනාම ආධිපත්‍ය ගන්න කැමති උන් ඉන්නවා. ඒක නිසා හොදම වැඩේ ආශ්‍රය කරල බලන එක. අනික අපි දෙන්නම ප්‍රයිවට් සෙක්ටර්නේ. සමහරවිට කම්පැනි මාරු වෙද්දි මට වැඩිවෙනවා. ඒත් මමවත් එයාවත් ඒව නිසානං අවුල් හෝ තරගකාරිත්වයක් නැ. මම කියන්නේ නැ මගේ වයිෆ් පට්ට පෆේක්ට් කියල. හැබැයි මේ වගේ කේස් වලදි නම් කිසි අවුලක් නැ
    gedara gruha mulika oyada wife da ?
    wifa bossy type nadda ubata wada salary gannawa kiyala

    party 1k danna yaluwonta enna kiyala
    gold jewelry denna
    බොසි ටයිප් නම් පොඩ්ඩක්වත් නැ බං. පාඩුවේ ඉන්න කෙනෙක්. මම තමා ඔක්කොම මේන් දේවල් කරන්නේ. ඒත් දෙන්න බෙදාගෙන තමා ගොඩක් වෙලාවට වියදම් කරන්නේ. ඔයා මේක කරන්න ඕන මේක මම කිය කිය දගලන්නේ නැ. එහෙම වුනාම හරි අමාරුයි මට නම්.

    තැන්ක්ස් බං

    bump
    ------ Post added on Mar 4, 2022 at 11:00 PM