Ukranian Morale

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    Russian උන් හැදුවේ පුළුවන් තරම් ඉක්මනට දවස් 2,3 ඇතුළත Ukraine උන් ව surrender කරගන්න. වැඩේ හරි ගියේ නැ. කල් යන්න යන්න western countries වලින් Russia වලට වෙන බලපෑම වැඩි වෙනවා. Official නැති උනත් America එහෙම යටින් ඔක්කොම ආයුධ දෙනව ඇති. උන් හැම war එකක ම වගේ එහෙම නේ. දැන් නම් හැබැයි පේන විඳිය ට Russia වලට කොහෙන් ගියත් කෙළ වෙනවා වගේ පේන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Menna thawath kaiwaaruwak:

    🇷🇺🇺🇦❗Ukraine refuses to negotiate with Russia in Gomel - Zelensky's press secretary

    Okay we'll talk in Kyiv soon!!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,877
    152,648
    113
    Russian උන් හැදුවේ පුළුවන් තරම් ඉක්මනට දවස් 2,3 ඇතුළත Ukraine උන් ව surrender කරගන්න. වැඩේ හරි ගියේ නැ. කල් යන්න යන්න western countries වලින් Russia වලට වෙන බලපෑම වැඩි වෙනවා. Official නැති උනත් America එහෙම යටින් ඔක්කොම ආයුධ දෙනව ඇති. උන් හැම war එකක ම වගේ එහෙම නේ. දැන් නම් හැබැයි පේන විඳිය ට Russia වලට කොහෙන් ගියත් කෙළ වෙනවා වගේ පේන්නේ.
    Russia වලට කෙළ වුණොත් පූටින්ට තව පිස්සු තද වෙලා nuclear war එකක්ම පටන් ගනීද දන්නෙ නෑ අන්තිමේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Russia වලට කෙළ වුණොත් පූටින්ට තව පිස්සු තද වෙලා nuclear war එකක්ම පටන් ගනීද දන්නෙ නෑ අන්තිමේ.

    final judgment GIF