END OF UKRAINE ! Putin oders #BREAKING

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උන්ම තමයි නුක් කරන ඒවටත් දාන්නේ
    නුක් වලක්වන්න විතරක් බස්සන්නේ මක්කටේ යුක්රේනේ නුක් නෑ
    එපා එපා බන්. උන්ගෙ ආතල් එක ගන්න දීපන් උන්ට :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    දැන් බලාගනින් පුටින් කියන්නේ කවුද කියලා . ගහපන් පුටින් කට්ටියව පෙට්ටි නැතුව යන්න කරවෙලා කරුකුට්ටං වෙලා .
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    මූට දැන් තේරුම් ගිහිං තියෙනවා fight කරලා දිනන්න බැහැ කියල, බය කරල දිනා ගන්න try එක.🤣

    දැන් බලාගනින් පුටින් කියන්නේ කවුද කියලා . ගහපන් පුටින් කට්ටියව පෙට්ටි නැතුව යන්න කරවෙලා කරුකුට්ටං වෙලා .
    මොඩ හරකෙක්, nuki addoth ඔක්කොමල ඉවරයි බං pitima ඇතුළුව. පිස්සෝ රජ වෙන එක හරිම භයානකයි
    ------ Post added on Feb 27, 2022 at 10:24 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    මූට දැන් තේරුම් ගිහිං තියෙනවා fight කරලා දිනන්න බැහැ කියල, බය කරල දිනා ගන්න try එක.🤣

    මොඩ හරකෙක්, nuki addoth ඔක්කොමල ඉවරයි බං pitima ඇතුළුව. පිස්සෝ රජ වෙන එක හරිම භයානකයි
    ------ Post added on Feb 27, 2022 at 10:24 PM
    මුගේ ආර්ථිකේ දුවන්නේ රෝලෙන් . පේනවනේ බැංකු පද්ධතිය වැටෙන්න යන හැටි සම්බාදක දැම්ම ගමන්
     
    • Like
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මුගේ ආර්ථිකේ දුවන්නේ රෝලෙන් . පේනවනේ බැංකු පද්ධතිය වැටෙන්න යන හැටි සම්බාදක දැම්ම ගමන්
    අයින් කරන්න තියන හැම එකකින්ම අයින් කරනව. කොහොමත් යුද්දෙ තව වැඩි දවසක් තියන එකක් නෑ. ඔතනින් හරි නතර උනොත් ලොකු දෙයක් මරාගන්නෙ නැතුව.
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    අයින් කරන්න තියන හැම එකකින්ම අයින් කරනව. කොහොමත් යුද්දෙ තව වැඩි දවසක් තියන එකක් නෑ. ඔතනින් හරි නතර උනොත් ලොකු දෙයක් මරාගන්නෙ නැතුව.
    නැවැත්තුවොත් ලැජ්ජවක් , මුව හිරම කරාම නුක් කරනවා කාව හරි ඕං බලපන් . 21 වැනි සියවසේ කෙදවාචකය මූ ලියනවා .
     
    • Like
    Reactions: $Gangster$

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,257
    12,499
    113
    Piliyandala
    උබටලට nuke වට්ටගන්න ඕනේ කොහෙටද grid reference එක දෙන්න විතරයි ඕනේ.. 😉

    ඇයි බන් ග්‍රවුන්ඩ් ෆෝසස් අම්බානෙක කාල ද ?Ukraine එවුනුත් අල්ලගෙන ඉන්නව නෙ බලන් යද්දි, උන්ගෙ special brigade එකක් තාම front line එකට දාල නැද්ද ඒ කියන්නේ?

    නිකන් infantry එකක් ද ඔය ඇතුලට ගිහිල්ල තියෙන්නේ?
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    උබටලට nuke වට්ටගන්න ඕනේ කොහෙටද grid reference එක දෙන්න විතරයි ඕනේ.. 😉

    ඇයි බන් ග්‍රවුන්ඩ් ෆෝසස් අම්බානෙක කාල ද ?Ukraine එවුනුත් අල්ලගෙන ඉන්නව නෙ බලන් යද්දි, උන්ගෙ special brigade එකක් තාම front line එකට දාල නැද්ද ඒ කියන්නේ?

    නිකන් infantry එකක් ද ඔය ඇතුලට ගිහිල්ල තියෙන්නේ?

    උබටලට nuke වට්ටගන්න ඕනේ කොහෙටද grid reference එක දෙන්න විතරයි ඕනේ.. 😉

    ඇයි බන් ග්‍රවුන්ඩ් ෆෝසස් අම්බානෙක කාල ද ?Ukraine එවුනුත් අල්ලගෙන ඉන්නව නෙ බලන් යද්දි, උන්ගෙ special brigade එකක් තාම front line එකට දාල නැද්ද ඒ කියන්නේ?

    නිකන් infantry එකක් ද ඔය ඇතුලට ගිහිල්ල තියෙන්නේ?
    අර 300 ෆිල්ම් එකේ වගේ මුං ඩෙෆෙන්ඩ් කරනවා. පිටිපස්සෙන් ආධාර එනවා . රශියා ස්ප්ලයි ලයින් එක කඩන්න ඕනේ ඉස්සලම
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නැවැත්තුවොත් ලැජ්ජවක් , මුව හිරම කරාම නුක් කරනවා කාව හරි ඕං බලපන් . 21 වැනි සියවසේ කෙදවාචකය මූ ලියනවා .
    බැරි වෙලාවත් එහෙම කරොත් මුගෙත් අවසානෙ. හැබැයි එහෙම කරන එකක් නම් නෑ. :baffled::baffled:
     
    • Like
    Reactions: Ryan08

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,257
    12,499
    113
    Piliyandala
    නන්දිකඩාල් මතක් වුනා
    ඇයි මුහමාලේ? එතන forward defense line එක කොටි දුන්නෙම නැහැලු කොකොච්චර fire power එකක් දුන්නත් මෙහෙන්... එච්චරට කාගෙන අල්ලන් හිටපු ලයින් එකක් කියනව... කඩන්න අමාරුම වෙච්ච.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    ඇයි මුහමාලේ? එතන forward defense line එක කොටි දුන්නෙම නැහැලු කොකොච්චර fire power එකක් දුන්නත් මෙහෙන්... එච්චරට කාගෙන අල්ලන් හිටපු ලයින් එකක් කියනව... කඩන්න අමාරුම වෙච්ච.
    කොටි කියන්නෙත් හොද ටැක්ටිකල් ආමි එකක්. උන්ගේ සමහර ෆයිට් අපේ අයට හිතාගන්න බැරු උන එවා. නොනවතින රැල්ල අන්න ඒ වගේ සුපිරි එකක් .
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Russia only sending small army regiems. Now Putin orders Defense Ministry to transfer Russian strategic deterrence forces to 'special regime of duty' - in response to aggressive statements from West
    Deterrence forces ne bn...
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    කැපිටල් එක අල්ලලා civiliansලා ගැන care කරේ නැත්නම්, නැත්නම් ඉතිං ඌට මිසයිල් ටිකක් ගැහුව නම්, කැපිටල් එකයි අනිත් main cities ටිකයි ෆ්ලැට් වෙලා. war criminal වලට අහුවෙන හින්දා ඒක කරන්න බෑ.

    අනිත් එක putinට ඕනේ Regime change එකක්, ඒක හින්දා civilian casualties පුලුවන් තරම් අඩු කර ගෙනා ගේම ගහන්න හදන්නේ, නැත්නම් ඊට පස්සේ උන් පත් කරවන්න හදන මිනිහට පැවැත්මක් නැති වෙනවා.

    ඒක දන්න හින්දා තමයි යුක්‍රේන් president උන්ගේ මොරාල් අප් කරගෙන පුලුවන් තරම් මිනිස්සු තියා ගන්නා බලන්නේ. මේකෙම images තිබ්බා යුක්‍රේන් උන් artillery weapon ටිකයි, air defence ඔක්කොම සිවිලියන්ස්ලා ඉන්න අස්සෙම දාලා තියෙනවා, එතකොට උන්ට heavy weapons වලින් කොහොමත් ගහන්න බැහැ. කොටින්ම කියනව නම් ජොකර් කරන්නෙත් LTTE එකම මෙහෙ කරපු වැඩේ තමයි.

    හැබැයි ඉතින් ඔහොම කොච්චර දවසක් අල්ලන් ඉන්න පුලුවන්ද කියලා තමයි ශුවර් නැත්තේ, කෑම, තෙල් ටික ටික අඩු වෙනකොට නිකන්ම කෙල වෙනවා. කොච්චර උනත් මෙච්චර විනාෂයකට යන්නේ නැතුව diplomatic විදියට බේර ගන්න තිබ්බ දෙයක් තමයි අරු ගොනා වෙලා ගේම ඉල්ලුවේ. අන්තිමට NATO එකත් නෑ, US එකත් නෑ.