END OF UKRAINE ! Putin oders #BREAKING

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කරන්න තිබ්බා. සාමාන්‍ය වැසියන්ට ආයුද නොදුන්නා නම්.
    තමන්ගෙ රට වෙනුවෙන් ආයුද අතට ගන්න එක ඒ රටේ මිනිස්සුන්ගෙ කැමැත්ත.

    මේ ඉන්නේ අනික් මෝඩයා..🤣🤣
    ආහ් අවධාන ගණිකාව ඇවිල්ල. කොහොමද බ්‍රෝ :lol: :lol:
    ------ Post added on Feb 27, 2022 at 7:58 PM
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන මෝඩයෝද බං උඹලා.හරියට නිව්ස් ඵක කියවපිය..🤣🤣

    පුටින්, න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීමේ සේනාංක සීරුවෙන් තබයි
    ඔකුන්ට පිස්සු බන්, ගූ පොන්නයො ඉන්නෙ ඔහේ දොඩෝනව ,@pavithra_uk
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තමන්ගෙ රට වෙනුවෙන් ආයුද අතට ගන්න එක ඒ රටේ මිනිස්සුන්ගෙ කැමැත්ත.

    ආහ් අවධාන ගණිකාව ඇවිල්ල. කොහොමද බ්‍රෝ :lol: :lol:
    ------ Post added on Feb 27, 2022 at 7:58 PM
    ගොන් හරකා සුද්දට පුක දුන්නට ඉංග්‍රීසි බෑ නේද?මෙන්න සිංහලෙන්.දැන් මේකේ තියෙන වැරැද්ද මොකක්ද පොන්ස්?.🤭🤭🤭

    පුටින්, න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීමේ සේනාංක සීරුවෙන් තබයි
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මොන මෝඩයෝද බං උඹලා.හරියට නිව්ස් ඵක කියවපිය..🤣🤣

    පුටින්, න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීමේ සේනාංක සීරුවෙන් තබයි
    මොඩයෝ. That force is the one conduct nuclear attacks. They also defuse bombs and destroy nuclear wepons in air.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගොන් හරකා සුද්දට පුක දුන්නට ඉංග්‍රීසි බෑ නේද?මෙන්න සිංහලෙන්.දැන් මේකේ තියෙන වැරැද්ද මොකක්ද පොන්ස්?.🤭🤭🤭

    පුටින්, න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීමේ සේනාංක සීරුවෙන් තබයි
    ඈ පොන්ස්.. වැලැක්වීමේ සේනාන්ක විතරක් සීරුවෙන් තියන්නෙ අල තම්බන්ඩද
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පුටිංගේ පඩේ සද්ද උනාට එච්චර ගඳ නැ වගේ.. යුක්රේන් එවුන් කෙලිනවා තමන්ට පුලුවන් විදිහට.. දැන් ඉතින් පුටිංකාරයා nuke ගහන්න කතාව..උන් ගැවුවොත් නේටෝ කොහොමත් ගහනවා මරාගෙන මැරෙන්නම.. චීනා නම් ලොවෙත් ඕකට මැදිහත් වෙන්නැ..ඌ ලස්සනට ඌගේ බිස්නස් ටික කරන් ඉන්නවා.. උතුරු කොරියන් කාරයත් කන්න හදන්නේ මේ පාර..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    මොන මෝඩයෝද බං උඹලා.හරියට නිව්ස් ඵක කියවපිය..🤣🤣

    පුටින්, න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීමේ සේනාංක සීරුවෙන් තබයි

    උන්ම තමයි නුක් කරන ඒවටත් දාන්නේ
    නුක් වලක්වන්න විතරක් බස්සන්නේ මක්කටේ යුක්රේනේ නුක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,004
    113
    මට youtube එකේ යුද්දේ ගැන news බලනවට වඩා බය හිතෙනවා කිරියේ යුද්දේ ගැන කියවද්දී. :baffled:
    රුසියාව උන්ගෙ මොරාල් අප් වෙන්න කිරිය ට්‍රාන්ස්ලේට් කරල බලන්න දෙනවලු.