It seems India will join hands russia.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රේප් කරල දාන එක බලු වැඩක්, මොන උනත් ඉගෙන ගන්ඩ අපු ළමයි..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    නන්දෙත් ඉස්සර යුද්දෙ යනකොට පණ බයේ රට පැනලා සෙඩ් එකේ තෙල් ගහන ගමන් යූටියුබ් ලයිස් ඩිස්ලයික්ස් කමෙන්ට්ස් දාලා අපේ හමුදාවට සපෝර්ට් එක දෙන්න ඇති.

    අමෙරිකාවත් නන්දසේන වගේ තමයි. යුක්‍රේනෙ ඉල්ලන්නෙ එයාර් සපෝර්ට් එක, සොල්ජර්ස්ලා. ඒත් අමෙරිකවෙන් දෙන්නෙ රුසියාවට සම්බාධක. බැරිම තැන ආයුධ ටිකක් දුන්නා.

    ඉන්දියාවට තේරෙනව ඇති අමෙරිකාවේ කෙරුවාව. තමන්ට කරදරයක් උනත් ඔච්චර තමයි.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    Oya story eka yanawa TG eke godak chats wala.. thawa aljazeera karayath dala thibba Double standards gana..

    https://www.aljazeera.com/news/2022/2/27/western-media-coverage-ukraine-russia-invasion-criticism

    සිරාවට මේ යුද්දේ වුනු සීන් වලින් තමයි වෙස්ටර්න් මිඩියා එපාවුනේ. බොරු හිල්
    මේක බැලුවම පර යුරොපියානු බල්ලන්ගේ තියෙන්නේ තනිකරම ජාතිවාදය... වයිට් සුප්‍රමසි

     
    • Like
    Reactions: Tharaka25