Ow unge Martial law dala ne.. aniwa yanna wenawadanna taramin 18-60 ratin pita venna thahanam
Ow unge Martial law dala ne.. aniwa yanna wenawadanna taramin 18-60 ratin pita venna thahanam
Ukraine evun denava russian evunta hodata.
Eke anith paththa wenneහුකෝ ගන්න හදන්නේ පූටින්ට කියල කට්ටියම..
එපා එපා බන්. උන්ගෙ ආතල් එක ගන්න දීපන් උන්ටඋන්ම තමයි නුක් කරන ඒවටත් දාන්නේ
නුක් වලක්වන්න විතරක් බස්සන්නේ මක්කටේ යුක්රේනේ නුක් නෑ

මොඩ හරකෙක්, nuki addoth ඔක්කොමල ඉවරයි බං pitima ඇතුළුව. පිස්සෝ රජ වෙන එක හරිම භයානකයිදැන් බලාගනින් පුටින් කියන්නේ කවුද කියලා . ගහපන් පුටින් කට්ටියව පෙට්ටි නැතුව යන්න කරවෙලා කරුකුට්ටං වෙලා .
මුගේ ආර්ථිකේ දුවන්නේ රෝලෙන් . පේනවනේ බැංකු පද්ධතිය වැටෙන්න යන හැටි සම්බාදක දැම්ම ගමන්මූට දැන් තේරුම් ගිහිං තියෙනවා fight කරලා දිනන්න බැහැ කියල, බය කරල දිනා ගන්න try එක.
මොඩ හරකෙක්, nuki addoth ඔක්කොමල ඉවරයි බං pitima ඇතුළුව. පිස්සෝ රජ වෙන එක හරිම භයානකයි
------ Post added on Feb 27, 2022 at 10:24 PM
අයින් කරන්න තියන හැම එකකින්ම අයින් කරනව. කොහොමත් යුද්දෙ තව වැඩි දවසක් තියන එකක් නෑ. ඔතනින් හරි නතර උනොත් ලොකු දෙයක් මරාගන්නෙ නැතුව.මුගේ ආර්ථිකේ දුවන්නේ රෝලෙන් . පේනවනේ බැංකු පද්ධතිය වැටෙන්න යන හැටි සම්බාදක දැම්ම ගමන්
නැවැත්තුවොත් ලැජ්ජවක් , මුව හිරම කරාම නුක් කරනවා කාව හරි ඕං බලපන් . 21 වැනි සියවසේ කෙදවාචකය මූ ලියනවා .අයින් කරන්න තියන හැම එකකින්ම අයින් කරනව. කොහොමත් යුද්දෙ තව වැඩි දවසක් තියන එකක් නෑ. ඔතනින් හරි නතර උනොත් ලොකු දෙයක් මරාගන්නෙ නැතුව.
උබටලට nuke වට්ටගන්න ඕනේ කොහෙටද grid reference එක දෙන්න විතරයි ඕනේ..
ඇයි බන් ග්‍රවුන්ඩ් ෆෝසස් අම්බානෙක කාල ද ?Ukraine එවුනුත් අල්ලගෙන ඉන්නව නෙ බලන් යද්දි, උන්ගෙ special brigade එකක් තාම front line එකට දාල නැද්ද ඒ කියන්නේ?
නිකන් infantry එකක් ද ඔය ඇතුලට ගිහිල්ල තියෙන්නේ?
අර 300 ෆිල්ම් එකේ වගේ මුං ඩෙෆෙන්ඩ් කරනවා. පිටිපස්සෙන් ආධාර එනවා . රශියා ස්ප්ලයි ලයින් එක කඩන්න ඕනේ ඉස්සලමඋබටලට nuke වට්ටගන්න ඕනේ කොහෙටද grid reference එක දෙන්න විතරයි ඕනේ..
ඇයි බන් ග්‍රවුන්ඩ් ෆෝසස් අම්බානෙක කාල ද ?Ukraine එවුනුත් අල්ලගෙන ඉන්නව නෙ බලන් යද්දි, උන්ගෙ special brigade එකක් තාම front line එකට දාල නැද්ද ඒ කියන්නේ?
නිකන් infantry එකක් ද ඔය ඇතුලට ගිහිල්ල තියෙන්නේ?
බැරි වෙලාවත් එහෙම කරොත් මුගෙත් අවසානෙ. හැබැයි එහෙම කරන එකක් නම් නෑ.නැවැත්තුවොත් ලැජ්ජවක් , මුව හිරම කරාම නුක් කරනවා කාව හරි ඕං බලපන් . 21 වැනි සියවසේ කෙදවාචකය මූ ලියනවා .


ඇයි මුහමාලේ? එතන forward defense line එක කොටි දුන්නෙම නැහැලු කොකොච්චර fire power එකක් දුන්නත් මෙහෙන්... එච්චරට කාගෙන අල්ලන් හිටපු ලයින් එකක් කියනව... කඩන්න අමාරුම වෙච්ච.නන්දිකඩාල් මතක් වුනා
කොටි කියන්නෙත් හොද ටැක්ටිකල් ආමි එකක්. උන්ගේ සමහර ෆයිට් අපේ අයට හිතාගන්න බැරු උන එවා. නොනවතින රැල්ල අන්න ඒ වගේ සුපිරි එකක් .ඇයි මුහමාලේ? එතන forward defense line එක කොටි දුන්නෙම නැහැලු කොකොච්චර fire power එකක් දුන්නත් මෙහෙන්... එච්චරට කාගෙන අල්ලන් හිටපු ලයින් එකක් කියනව... කඩන්න අමාරුම වෙච්ච.
Deterrence forces ne bn...Russia only sending small army regiems. Now Putin orders Defense Ministry to transfer Russian strategic deterrence forces to 'special regime of duty' - in response to aggressive statements from West