රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    Ukraine agrees to hold talks with Russia at Belarus border - Foreign Media

    Ukrainian President Volodymyr Zelenskyy says a Ukrainian delegation will meet a Russian delegation with no preconditions on the Ukraine-Belarus border.
     
    • Like
    Reactions: batwise

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මූ සාකච්ඡා ත් බෑ කියලා දිගටම යුද්දේ යනවලු නේද.

    මං නම් කියන්නේ මේ කොට පොන්නයව නලවනව වැඩි පුටින් කාරයා. මු කියන ඒවා අහන් ඉන්න වෙනම ගට් එකක් තියෙන්න ඕන හැබැයි. 🤭🤭 කැරි ලයින් දාන්නේ නෙද මාධ්‍ය සාකච්ඡා වලදි. කැරියට දෙන්න ඕන මන් නම් කියන්නේ පුකේ ගූ නැති වෙන්න.

    images (3).jpeg
     

    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    පාට් 8 බලමුද - 27 වෙනි ඉරිදා



    View attachment 162029
    ජර්මන් සහ වෙස්ටන් එකතුව එකග වෙලා තියනව රශියාව SWIFT1න් කපලා දාන්න..දැනටම සමහර රශියන් බැංකු වලට කෙලවලා..(Putin’s government is getting kicked off the international financial system,)


    View attachment 162021
    02:03 GMT මේයර් : කියෙව් සහ කර්කිව් ආසන්නයේ ඔයිල් පයිප් ලයින්1කට මිසයිල් පහර දී විනාස වේ..


    View attachment 162027
    02:35 GMT මෙන්න මේ ඒරියා වලට තමා පලා ගිහින් තියෙන්නේ වැඩියම යුක්‍රේන් ජනයා...


    View attachment 162025
    06:04 GMT යුක්‍රේන රජය : රශියන් සෙබලු කර්කිව් නගරයට ඇතුලු වේ..

    06:22 GMT මොස්කව් : කර්සන්ස් සහ බර්ඩින්ස් නගර දෙක සම්පුර්ණයෙන්ම වට කර අවසන්..

    07:11 GMT යුක්‍රේන් ඩිෆෙන්ස් : රශියානු බෝම්බ හෙලන T-22 යානාවක් බිම දැම්ම.

    07:58 GMT යුක්‍රේන් ලොක්ක : සාම සාකච්චා කරමු හැබැයි,බෙලරුස් වල නම් බෑ...

    08:47 GMT බෙලරුස් ලොක්ක : මේ යුක්‍රේන්, රශියන් ඔෆර්1 පිළිගන්න.. තව ඉන්න එහී ඔය රට තව විනාස වෙනවා..


    View attachment 162020
    09:31 GMT පුටින් : රාජකාරිය ඉටුකරන රුසියානු විශේෂ බලකායන්ට මාගේ විශේෂ ස්තුතිය හිමිවේ...(“Special gratitude to those who these days are heroically fulfilling their military duty in the course of a special operation to provide assistance to the people’s republics of Donbas,” Putin said in a televised address, citing the two breakaway regions – the self-proclaimed Donetsk People’s Republic (DPR) and Luhansk People’s Republic (LPR) – in eastern Ukraine.)

    09:34 GMT යූ එන් රිෆියුජි ඒජන්සි : ලක්ෂ2ක පමණ ජනතාවක් රටින් විතැන් වේ....

    10:33 GMT ලෝක ජූඩෝ පෙඩරේශනය ලෝක ජුඩෝ ෆෙඩරේශනයේ සභාපති ධූරයෙන් පුටින් ඉවතට..

    10:44 GMT පෘතුගාල ආරක්ශක අමාත්‍යංශය : පෘතුගාලයෙන් යුක්‍රේනයට යුධාදාර..

    පේනවද සිංහලු, ඇමරිකන්කාරයෝ අන්තර්ජාලෙන් යුද්ධ කරන හැටි.. යුක්‍රේන පූසො,කෙල්ලො, යුක්‍රෙනේ වෙනුවෙන් ප්‍රේ කරණ ඉමේජස්,විඩිඕස්,වදන්,උක්‍රේන් සෙබලු,ෆේක් පයිලට්ලා,බ්ලා බ්ලා වලින් මුලු අන්තර්ජාලයම වැහිලා.. ට්විට්ටර්, ෆේස්බුක්, ඩේලිමේල්,බිබිසි,සීඑනෙන්,ඇතුළු සියලුම මාධ්‍ය මාර ගේමක් ගහනවා ඔන්ලයින් වික්ටරි1 යුක්‍රේනයට අරන් දෙන්න.ඒක සක්සස් කියල කියන්න පුලුවන්.. මේ වෙද්දි රශියන් උන් දුෂ්ටයෝ වෙලා නියම දුෂ්ට නේටො1 වීරයා වෙලා.. ට්විටර්1 තනිකරම ඇමරිකන් කඩයක් වගේ.. යූටියුබ්,ෆේස්බුක් එහෙම රශියන් ලොකු චැනල් බ්ලොක් කල අද උදේ ගොඩක්ම.. පුටින් ෆේස්බුක්1න් ට්‍රම්ප් ගෙනාව වගේ, මේ පාර මුලු ඉන්ටර්නෙට්1ම එකතු වෙලා පුටින් ගොයියට ගේම අදින්න හදන්නේ ලෝක මට්ටමෙන්ම..අලුත් යුගයක් මේ ලොකේ ගත වෙන්නේ..රශියාවට ගහන්නේ ඔන්ලයින් මිඩියා සෙට්1 වෙස්ටන්... අපි බලමු මොකද වෙන්නේ කියලා... වලිය දිගට ඇදුනොත් නම් තවත් වියට්නාමයක්, ඇෆ්ගනිථානයක් වෙනවා...


    View attachment 162045
    13:35 GMT පුටින් : ඉහල මට්ටමේ ආරක්ෂක පියවරක් ගැනීම සදහා වූ සේනාංක සූදානම් කෙරේ..ඒ සේනාංක අතරට න්‍යෂ්ටික බෝම්බ බලගනයන් ද ඇතුළත්.. සිංහලූ....
    “As you can see, not only do Western countries take unfriendly measures against our country in the economic dimension – I mean the illegal sanctions that everyone knows about very well – but also the top officials of leading NATO countries allow themselves to make aggressive statements with regards to our country,” Putin said on state television.(කිසිම තේරුමක් නැති සම්බාධක,බටහිරින් පෙන්වන මිත්‍රශීලි නොවන සම්බන්ධතා, නේටො රටවල උන්ගේ ඇග්‍රසිව් කතා විලාශය වගේ දේවල් මේ තත්වය නරක අතට හරවල තියනවා..)

    14:06 GMT රශියා : යුක්‍රේනය නෙවෙයි සාකච්චා කරන තැන තීරණය කරන්නේ රශියාවයි ඒක තීරනය කරන්නේ.. අපේ තීරණේ කිසිම වෙනසක් නෑ.. ඊස්ට් බෙලරුස් වල ගොමෙල් නගරයේ..එහෙම නැතුව එක එකා කියන තැන් වල නෙවෙයි..


    Good work machan.. Update frequency එක මදි.. තව විස්තර දාපන් ඉක්මනට.. හනි හනිකට
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    මූ සාකච්ඡා ත් බෑ කියලා දිගටම යුද්දේ යනවලු නේද.

    මං නම් කියන්නේ මේ කොට පොන්නයව නලවනව වැඩි පුටින් කාරයා. මු කියන ඒවා අහන් ඉන්න වෙනම ගට් එකක් තියෙන්න ඕන හැබැයි. 🤭🤭 කැරි ලයින් දාන්නේ නෙද මාධ්‍ය සාකච්ඡා වලදි. කැරියට දෙන්න ඕන මන් නම් කියන්නේ පුකේ ගූ නැති වෙන්න.

    View attachment 162046
    මූ පිස්සෙක් බන්.. අහිංසක මිනිස්සු පව්.. :(


    FMdJh__VkAEr8dO.jpg
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Good work machan.. Update frequency එක මදි.. තව විස්තර දාපන් ඉක්මනට.. හනි හනිකට
    යුද්ධෙ පටන් ගත්ත ටිකේ දැම්ම පට පට ගාල ම්චං. දැන් දාන්නේ දවසට 4,5 පාරක් වගේ. ගොඩ නිවුස් ෆේක් නිවුස්. බීබිසි, අල්ජසීර, සීඑනෙන්, ට්විටර්,රෙඩ්ඩිට් ගොඩක් ඒවා ෆේක්.. මම මේ ත්‍රෙඩ්1 අප්ඩේට් කරන්න නිවුස්1 ක්ලියර් වෙද්දි සහ මේ ත්‍රෙඩ්1 අනාගතෙ රශියන්-යුක්‍රේන් වලිය ගැන සිංහලෙන් ලියවුන තොරතුරු සමූහයක් වෙන්න මේක දාන්නේ....
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මූ සාකච්ඡා ත් බෑ කියලා දිගටම යුද්දේ යනවලු නේද.

    මං නම් කියන්නේ මේ කොට පොන්නයව නලවනව වැඩි පුටින් කාරයා. මු කියන ඒවා අහන් ඉන්න වෙනම ගට් එකක් තියෙන්න ඕන හැබැයි. 🤭🤭 කැරි ලයින් දාන්නේ නෙද මාධ්‍ය සාකච්ඡා වලදි. කැරියට දෙන්න ඕන මන් නම් කියන්නේ පුකේ ගූ නැති වෙන්න.

    View attachment 162046
    mu hariyata gihin gahanava vage kiyavilla.. nikan ahinsaka minissu merenne.. muta ganak vath nahe
     
    • Haha
    Reactions: Sandy_Fdo

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මූ සාකච්ඡා ත් බෑ කියලා දිගටම යුද්දේ යනවලු නේද.

    මං නම් කියන්නේ මේ කොට පොන්නයව නලවනව වැඩි පුටින් කාරයා. මු කියන ඒවා අහන් ඉන්න වෙනම ගට් එකක් තියෙන්න ඕන හැබැයි. 🤭🤭 කැරි ලයින් දාන්නේ නෙද මාධ්‍ය සාකච්ඡා වලදි. කැරියට දෙන්න ඕන මන් නම් කියන්නේ පුකේ ගූ නැති වෙන්න.

    View attachment 162046
    Negotiate karannath mokak hari... strength ekak oni bn. I am against the war but Russia isn’t ready to negotiate. Okun mas raththalama illai. There must be some strength to negotiate.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    Balan hitapan mokada wenne kiyala. Russia nathi wenna kanawa nuke kaloth. Watenma gahanawa ekathu wela.
    Unge last resort eka nukes. Nukes danmama gannawa kiyanne unta wena option ekak na kiyana eka. Un hithuwe na meka mechchara adei kiyala. Dan unta wena karanna deyak na
    Oka thaama nikan joke yuddayakne. Ohomada ban yudda karanne? Ukraine President thanikara fake dial ekak. Uta oni aththatama yuddayak athi karala anith ratawal dammala WW3 patan ganna. Uta denna oni mulinma
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    බයි ඩන් කෝ
    Uta අමාරු නැතිව ඇති සල්ලි නාස්ති කරගන්න

    අපි පරිප්පු දාගත්තෙත් ජේආර් පොන්සි ඔය ගොන් වැඩේම කරල තමයි,.. ඇමරිකාවට පුක දීල ඉන්දියාව තරහ කර ගත්ත, පරිප්පු අතාරිද්දි ඉන්දියාවෙන් ඇමරිකාව පඩේකට ජේආර්ව ගනන් ගත්තෙ නැ, ඉට පස්සෙ ජේආර් පප්ප ගාන්ධිge පුක ලොවලයි ශේප් උනේ..🤣🤣
    බොරු කියන්න එපා බං, ඉන්දියාව පරිප්පු දැම්මෙ අමරිකාව ට පුක දිපු නිසා නෙමේ!
    ------ Post added on Feb 28, 2022 at 3:48 AM

    British උන් tanks යවනවා දැක්ක කොහේ හරි ettakda එක
    ------ Post added on Feb 28, 2022 at 3:50 AM
     
    • Like
    Reactions: dilann

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    අපි හිතුවෙ සර් පට්ට වැඩ්ඩෙක් කියලා ඡන්දෙ ඉල්ලන්න කළින්. පුටිනුත් එහෙමයිනෙ බං බලාගෙන යනකොට දැන්. වැඩ්ඩ වගේ පටන් ගත්තට, දවස් 3 යනකොට ගහගන්න බැරුව හිරවෙලා, දැන් නියුක් ගහන්න හදනවා සිවිල් ආමි එකකට. ලැජ්ජයිනෙ. මොනවා උනත් අර ජෝකරයා පට්ට. සිවිලියන් ආමි එකක් ඉඳලා සුපිරි රෑන්ක් කියලා ලෝකෙම පිළිගත්ත රුසියන් ආමි ඇටෑක් එක කොහොමහරි සීමිත සම්පත් වලින් ඩිෆෙන්ඩ් කරගෙන ඉන්නවා. දැන් නම් ලේසි වෙන්නෙ නැහැ රුසියාවට. කල් ගියා වැඩියි සහ නියුක් කතා කියලා වටෙන්ම කෑම සෙට් වෙන තත්වයක් තියෙන්නෙ. යුක්‍රේන් වලට වාසිය එනවා. රුසියාව බලු වෙනවා ගහලා ඉවරයක් කරන්න බැරි නිසා. උන්ගෙ අන්තිම තුරුම්පුව තමයි නියුක්. නියුක් ගහයිද නැද්ද දන්නෙ නැහැ. ගැහුවොත් නම් කෑම හම්බවෙයි සැරටම.