පුටිම

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    පැනගන ආපු විදියට මම හිතුවේ පුටිම යුක්‍රේන් දවසින් අල්ල ගනී කියල. උගෙ ඔය මහ ලොකු හමු දාව ටයි, ටැංකි ගොඩට යි බැරිද නියුක් නැති ව යුක්‍රේන් අල්ලන්න. ?

    Screenshot_20220228-042034_Gallery.jpg

    ------ Post added on Feb 28, 2022 at 4:21 AM
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    thermobaric weapons use kara nam dawasai nuke ona na. ukraine ewun civilians la dammala gahanne lajja nadda ban ? kohomath un karanne western ewunta ona widiyata gema dena eka neh.
    dan kohomath western ewunta ona didiyata lokema karakenna ona kiyana mathe un inne.
    balapan AUS weapons US walin aran donate karanne ukraine. katada owage wasiya US ewun thama yatin gema dunne. un ratwal keeyakata gema dunnada iraq iwarai neh dan.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අැමරිකන් පිස්සු බල්ලො වගේ හැමතැනටම බෝම්බ දැම්මනම් යුක්‍රේන් දවස් දෙකෙන් අල්ලයි තමා..ඒ වගේ ගොබ්බ විදිහට යුද්ධ කරන්න බෑනේ හැමෝටම..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අමෝ අමෝ මෙන්න අපේ පුටින් ස ට ගහන්න fake බස්සනාවෝ
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    අැමරිකන් පිස්සු බල්ලො වගේ හැමතැනටම බෝම්බ දැම්මනම් යුක්‍රේන් දවස් දෙකෙන් අල්ලයි තමා..ඒ වගේ ගොබ්බ විදිහට යුද්ධ කරන්න බෑනේ හැමෝටම..
    mama videos godaka dakka civilians la tank, armored car wala issarahata paninawa eka video karanna pitipasse set innawa.
    monawa wunath unwa yatakaran yanne nathuwa yana ekama army eke quality ekak kiyala mama hithanne.
    thama minissu vehicles walin yanne unta wedithiyanawa dakke na
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    අැමරිකන් පිස්සු බල්ලො වගේ හැමතැනටම බෝම්බ දැම්මනම් යුක්‍රේන් දවස් දෙකෙන් අල්ලයි තමා..ඒ වගේ ගොබ්බ විදිහට යුද්ධ කරන්න බෑනේ හැමෝටම..
    Car උඩින් ටැංකි පැදි න්නෙ ගොබ්බ නෙමේ ද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    බලා pan ඇවිත් ඉන්න tourist la දිහා අඩනවා, තොට මොලයක් නැති බව පෙන්වා

    මුහුදු හුකන්නෝ බලපන් පොඩ්ඩක් හොයලා බලලා. ලංකාවට වැඩියෙන් එන්නේ Russia . Ukraine හිගන්නොන්ට වඩා
     
    • Haha
    Reactions: inspiron

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පූටින් වෙනුවෙන් පෙනීසිටින්නෙ බයියො. ඇයි එහෙම වෙන්නෙ කියල හිතල බලන්න ඕනෙ අඩියක් ගහපු වෙලාවක.🥴
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    Car උඩින් ටැංකි පැදි න්නෙ ගොබ්බ නෙමේ ද?
    eka ukraine tank ekak tank ekak neme missle yawana armor vehicle ekak. danna magualk karath karapan ban
    uba hodai suwarna wahinee ewun kohomata daapu ad eka. :rofl::rofl::rofl:

    dan film wala games wala clip daala videos share karanawa buru ewa. dw news wala samahara buru videos reference ekath ekka daala thiba
    lakawe army eka tamil ewun bomba daala maruwa kiyala kochara boru videos damma da issara

    rawatila owwa share karanan epa :rofl:
     
    • Haha
    Reactions: nicjosh83

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    රුස් එවුන් යුක්‍රෙන් එවුන් පට්ට ෆිට් එකේ ඉන්න ජාති දෙකක්. ඒකයි සීන් එක. උන්ගෙ සෑහෙන්න නැදෑ වෙන උන් යාලු උන් ඉන්නව රටවල් දෙකේ. එතකොට පුටිමා කීවට උන්ට එහෙම ගිහින් ගහන්න මොරාල් එකක් එන්නෙ නෑ ඒකයි සීන් එක. අනික මීට කලින් තිබුන සියලුම සොවියට් යුද්ධ වලදි උන් එකට ෆයිට් කරල එකටම කට්ට කාපු එවුන්. එහෙම එවුන් එක්ක යුද්ධ කරන්න බෑනෙ. ඒකයි රුසියන් එවුන් සෑහෙන්න යටත් වෙලා තියෙන්නෙ

     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    Bayraktar-TB2-1024x482.png


    Bayraktar TB2 SİHA belonging to the Ukrainian Air Force struck a convoy with the BUKM3 air defense system while standing on the side of the road. It was the second image that Bayraktar TB2 hit the Russian elements and was reflected on social media.

    රුස් එවුන් යුක්‍රෙන් එවුන් පට්ට ෆිට් එකේ ඉන්න ජාති දෙකක්. ඒකයි සීන් එක. උන්ගෙ සෑහෙන්න නැදෑ වෙන උන් යාලු උන් ඉන්නව රටවල් දෙකේ. එතකොට පුටිමා කීවට උන්ට එහෙම ගිහින් ගහන්න මොරාල් එකක් එන්නෙ නෑ ඒකයි සීන් එක. අනික මීට කලින් තිබුන සියලුම සොවියට් යුද්ධ වලදි උන් එකට ෆයිට් කරල එකටම කට්ට කාපු එවුන්. එහෙම එවුන් එක්ක යුද්ධ කරන්න බෑනෙ. ඒකයි රුසියන් එවුන් සෑහෙන්න යටත් වෙලා තියෙන්නෙ


    :yes: :yes:
    ------ Post added on Feb 28, 2022 at 11:10 PM