රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nuke on na ukraine allanna. thma 40,000 troops bassala tynne. thwa 1 million innw lol
    අරුන් බලෙන් හරි නුයික් බස්ස ගන්ඩ බලන් ඉන්නෙ 🤭 අනේ මන්ද ඉතින් මිනුස්සුත් හිතන පතන විදි..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy

    නියමෙට තියෙයි, ඉන්න ඔක්කොම යුක්‍රේන් ගියාම අනිත් පැත්තෙන් ඇමෙරිකන් උන නිකන්ම ඇතුලට එයි. 🤭
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113
    nuke on na ukraine allanna. thma 40,000 troops bassala tynne. thwa 1 million innw lol
    එහෙම සෙබලු ගොඩක් එවුව කියලම දිනන්න බෑ බන්. bottleneck වෙන තැන් තියෙනව. නිකන් සෙබලු ටික මරාගන්න විතරයි වෙන්නෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල

    හම්මේ කිරියේ යුධ විශ්ලේශකයෝ ගොඩ.....උඹලා 2009 ට කලින් කොහෙද හිටියේ....කළින් ආත්මේද ?
    පූටින්ටත් උපදෙස් දෙන්න පුළුවන් යක්ක කොල්ලෝ සෙට් එකක් ඉන්න එක ගැන ආඩම්බරයි.
    පොඩ්ඩක් ඉදපන්.
    පරමාණු ගහනව ලග ලගම. අපේ උන් බලලා කියුවේ.
    ------ Post added on Feb 28, 2022 at 2:33 PM
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අරුන් බලෙන් හරි නුයික් බස්ස ගන්ඩ බලන් ඉන්නෙ 🤭 අනේ මන්ද ඉතින් මිනුස්සුත් හිතන පතන විදි..
    උඹ නොදන්න හුත්තවල් වලට කමන්ට් දාන්නෙ නැතුව උඹට දීපු රස්සාව රාජපක්ශ කක්කි හෝදන එක නේ.. ඒක කරපන්.. දැන් ගිහින් 70 පැනපු නාකි මයිනගෙ පැම්පස් එක මාරු කරපන්. 😭 😭 😭
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ

    දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා​

    රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ ටෙරාස් පවසයි.

    යුද්ධය ආරම්භ කිරීමේදී දවස් 1-4 අතර කාලයේ යුක්රේනය ආක්‍රමණය කිරීමට හැකි යැයි රුසියානු රජය විශ්වාස කලත් යුක්රේනුවන්ගේ එකමුතුකමත්, රුසියානු යුද සැලසුම්කරනයේ දුර්වල කමත් හේතුවෙන් එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇති අතර මේ පිළිබඳ ජනාධිපති පුටින් ගේ ප්‍රධානත්වයෙන් උරල් කඳුකරයේ බංකරයක පැවති රහස් හමුවකදී මේ පිළිබඳ තම සගයන්ට ජනාධිපති පුටින් දොස් නගා ඇත.

    යුක්රේන බුද්ධි වාර්තා අනුව රුසියානු හමුදාවන්ට යුරෝ බිලියන 15 ක් වැයවෙන අතර රුසියානු හමුදාවන්ට මිසයිල ඉතිරිව ඇත්තේ තව දවස් 3-4 පමණක් බව ටෙරාස් පැහැදිලි කර තිබේ.

    තව 10 ක් ඇතුලත යුක්රේනය ආක්‍රමණය නොකළහොත් අකමැත්තෙන් හෝ යුක්රේනය සමග එකඟ තාවයකට පැමිණීමට සිදුවනු ඇතැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

    Source: https://www.lankadeepa.lk/world_news/යුක්රේනයට-ප්‍රහාරක-යානා/14-608988

    යුක්රේනයට ප්‍රහාරක යානා​

    යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්කී ප්‍රමුඛ රජය කළ ඉල්ලීමට කන්දෙමින්, යුක්රේන ගුවන් හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.

    ‘යුක්රේන රජය කළ ඉල්ලීමට අප කන් දෙනවා. අවි ආයුධවලට අමතර ඔවුන් අපෙන් ප්‍රහාරක ජෙට් යානා ඉල්ලා තියෙනවා. අප ඔවුන්ට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙනවා. රුසියන් හමුදා සමඟ සටන් කිරීමට එය ඔවුන්ට ශක්තියක් වේවි’ යැයි යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධානී ජොසෙප් බොලෙර් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    :( :(

    1646040901034.png
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646

    කවුද බන් මේ නිව්ස් ලියන ගොන්නු. යුරල් තියෙන්නේ රුසියාව මැද. එතකොට රුසියාවේ ද යුද්දේ. පුටින්ට බංකර් අස්සේ රිංගන්න. අනිත් යුරෝපා යුනියන් ඒකට යුධ යානා දෙන්න බැහැ. ඒකට එක යුධ යානාවක් වත් අයිති නැහෑ. පුළුවන් වෙන රටවල් වලට විකුණන්න අවසර දෙන එක විතරයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy

    Maru habai :)

    කොමඩි කාරය ඔය කියන විදියට හිරකාරයොන්වත් රිලීස් කරල වෙපන්ස් දුන්නම, පූටින්ට තියෙන්නෙ පාඩුවෙ අකුලගෙන එන්න. යුක්‍රේන් ගූ හැලියක් වෙලා නතර වෙන්නෙ. 😁
     
    • Like
    Reactions: Poththa