ගමේ කොල්ලෙක් විජිත හේරත්ට එලිපිට බැණ වදී..

wawula

Well-known member
  • Aug 3, 2017
    3,672
    4,339
    113
    Mewanam gon part.. mole nathi ungen oita wada deyak halaporotthu wennath baane..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,183
    113
    34
    Kalutara
    ඒක නිකන් මුවාව අල්ලන්න බැරි දුකට මුව හමට තඩි බානවා වගේ සීන් එකක්. හැබැයි මුව හමකුත් නෙමෙයි මේක නිකන් මීරක් හමක්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒක නිකන් මුවාව අල්ලන්න බැරි දුකට මුව හමට තඩි බානවා වගේ සීන් එකක්. හැබැයි මුව හමකුත් නෙමෙයි මේක නිකන් මීරක් හමක්.

    නරි හම පොරෝගත්ත ජෙප්පො රජ වුන දවසක අපි බලමු උඹල ඕව කියයිද කියල මේකේ හිටියොත්..🤭🤭
     
    • Like
    Reactions: weer 11

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇයි ඉන්න නරියා මදි වෙලාද?
    බලමු බලමු..උඹල හිතන් ඉන්නේ ජෙප්පො අාවහම රටම කිරියෙන් පැණියෙන් උතුරයි කියලනේ..ඵදාට නහයෙන් අඬන් වරකෝ මේකට..ඵදාට බලාගන්නම්..😅
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,183
    113
    34
    Kalutara
    බලමු බලමු..උඹල හිතන් ඉන්නේ ජෙප්පො අාවහම රටම කිරියෙන් පැණියෙන් උතුරයි කියලනේ..ඵදාට නහයෙන් අඬන් වරකෝ මේකට..ඵදාට බලාගන්නම්..😅
    අම්මෝ දැන් අපි කිරියෙන් පැණියෙන් උතුරලා මෙතන පට්ට ආතල් එකේ ඉන්නවනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Nissanka-Senadhipathi-PIC-Via-his-FB-.jpg

    හොර පොන්නයගෙ හැටි. නියම කුඩු ජාවාරංකාරයෙක්ගෙ ලුක් එක තියෙන්නෙ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හැමදාම මුස්පේන්තු ජෙප්පන් ගේ පච අහන් නෑ බං මිනිස්සු දැන් යන යන තැන් වල ගහලා එලවන්නේ දැන් ඒ රැල්ල හැදිලා තියෙන්නේ.
    එක වතාවක්
    සේනාධිපතිගේ ආයතනයකට යනවා එතන වැඩ කඩාකප්පල් කරන්න ජෙප්පෝ මෙන්න යකෝ එතැන ටිල්ලිං පිම්පියා😂😂 ආයතනයෙන් වීඩියෝ කරද්දී ඌ හැංගෙනවා ටිල්වින් පිම්පියා අමෝ.. අමෝ... ඊයා පීඩිත පන්තිය වෙනුවෙන් ගිහිල්ලා හැංගෙන්නත් උනානේ... 🤣🤣
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,920
    113

    ගමේ කොල්ලෙක් විජිත හේරත්ට එලිපිට බැණ වදී.. පච කියන්න එපා කියයි.. පොලිසියෙන් එලියට ඇද දමයි (VIDEO)

    ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පස්යාලේදී ජන හමුවක් අමතමින් සිටියදී එහි සිටි අයෙකු නැගිට ඔහුට දැඩි විරෝධය එල්ල කළේය.

    එම සමුළුවට සහභාගි වූ අයෙකු තමන් හිටපු හමුදා සෙබලෙකු යයි හදුන්වාදෙමින් කියා සිටියේ විජිත හේරත් මන්ත්‍රීවරයා කියන්නේ අසත්‍ය බවයි.

    එම පුද්ගලයා දිගින් දිගටම අදහස් පළ කරද්දී ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    ඒ අනුව පොලිසය විසින් ඔහු එතනින් ඉවත් කර ගෙන යනු ලැබීය.

    mula tika lassanata awa.. ita passe act eka chora una... thanikarama mada campaign ekak kiyala oppu una. oya gammata anith paksha walatath ethanama banna nam act eka thawa sarthaka wenna thibba. mu gama ka gaththa
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    බලමු බලමු..උඹල හිතන් ඉන්නේ ජෙප්පො අාවහම රටම කිරියෙන් පැණියෙන් උතුරයි කියලනේ..ඵදාට නහයෙන් අඬන් වරකෝ මේකට..ඵදාට බලාගන්නම්..😅
    ජෙප්පො දිනනව කියලද මේ නොකිය කියන්නෙ :unsure:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගිය ආත්මේ දැකපුව මේ ආත්මෙට වලංගුනෑ😂😂😂🤣🤣🤣
    තවත් එක් ඇවන්ගාඩ් බිත්තර බයියෙක් වගේ... උබයි, ඉරෝසන්ලයි මුට රැවටුනාද? 🤭

    කොහොමත් දැන් ඕකුන්ට දකින දකින තැන ගහලා එලවනවා... හැමදාම පච අහන් ඉන්නෑ මිනිස්සු.
    රාජපක්ෂලා වගේද බං?
    ------ Post added on Feb 28, 2022 at 4:13 PM

    isac newton parapure wahallu jvp kiyanne. renna puke goo ne. hebei rajapakshalata baninna tiyenawa nam .. hamboo....... uda dagena baninne
    රාජපක්ෂ කාලකන්නිට බයින්න ජෙප්පොම ඕනෙද බං? උන්ට නොබැන ඉන්නේ දැන් බොහොම අතොලස්සක්නේ 🤦‍♂️
    ------ Post added on Feb 28, 2022 at 4:17 PM
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    දැන් ඕව කලාට වැඩක් නෑ මුලදිම නෝන්ඩි උනානේ .
    අවංකවම ඇවිල්ල ගේම ඉල්ලුවත් මිනිස්සු දැන් හිතන්නෙ සල්ලි දීල එවපු එකෙක් කියල .
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    තවත් එක් ඇවන්ගාඩ් බිත්තර බයියෙක් වගේ... උබයි, ඉරෝසන්ලයි මුට රැවටුනාද? 🤭


    රාජපක්ෂලා වගේද බං?
    ------ Post added on Feb 28, 2022 at 4:13 PM


    රාජපක්ෂ කාලකන්නිට බයින්න ජෙප්පොම ඕනෙද බං? උන්ට නොබැන ඉන්නේ දැන් බොහොම අතොලස්සක්නේ 🤦‍♂️
    ------ Post added on Feb 28, 2022 at 4:17 PM
    banina wachana..... ekama akarayakata wetenne iasc newton parapure jeppongen thama ban......
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහොමත් දැන් ඕකුන්ට දකින දකින තැන ගහලා එලවනවා... හැමදාම පච අහන් ඉන්නෑ මිනිස්සු.
    බිත්තර පොන්නයගෙ කුලී හමුදාවට නං ඔව්ව අහන් ඉන්න අමාරු ඇති නේද