ඒක නිකන් මුවාව අල්ලන්න බැරි දුකට මුව හමට තඩි බානවා වගේ සීන් එකක්. හැබැයි මුව හමකුත් නෙමෙයි මේක නිකන් මීරක් හමක්.
ඇයි ඉන්න නරියා මදි වෙලාද?නරි හම පොරෝගත්ත ජෙප්පො රජ වුන දවසක අපි බලමු උඹල ඕව කියයිද කියල මේකේ හිටියොත්..![]()
බලමු බලමු..උඹල හිතන් ඉන්නේ ජෙප්පො අාවහම රටම කිරියෙන් පැණියෙන් උතුරයි කියලනේ..ඵදාට නහයෙන් අඬන් වරකෝ මේකට..ඵදාට බලාගන්නම්..ඇයි ඉන්න නරියා මදි වෙලාද?
අම්මෝ දැන් අපි කිරියෙන් පැණියෙන් උතුරලා මෙතන පට්ට ආතල් එකේ ඉන්නවනේ.බලමු බලමු..උඹල හිතන් ඉන්නේ ජෙප්පො අාවහම රටම කිරියෙන් පැණියෙන් උතුරයි කියලනේ..ඵදාට නහයෙන් අඬන් වරකෝ මේකට..ඵදාට බලාගන්නම්..![]()
ගමේ කොල්ලෙක් විජිත හේරත්ට එලිපිට බැණ වදී.. පච කියන්න එපා කියයි.. පොලිසියෙන් එලියට ඇද දමයි (VIDEO)
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පස්යාලේදී ජන හමුවක් අමතමින් සිටියදී එහි සිටි අයෙකු නැගිට ඔහුට දැඩි විරෝධය එල්ල කළේය.
එම සමුළුවට සහභාගි වූ අයෙකු තමන් හිටපු හමුදා සෙබලෙකු යයි හදුන්වාදෙමින් කියා සිටියේ විජිත හේරත් මන්ත්‍රීවරයා කියන්නේ අසත්‍ය බවයි.
එම පුද්ගලයා දිගින් දිගටම අදහස් පළ කරද්දී ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ඒ අනුව පොලිසය විසින් ඔහු එතනින් ඉවත් කර ගෙන යනු ලැබීය.
ජෙප්පො දිනනව කියලද මේ නොකිය කියන්නෙබලමු බලමු..උඹල හිතන් ඉන්නේ ජෙප්පො අාවහම රටම කිරියෙන් පැණියෙන් උතුරයි කියලනේ..ඵදාට නහයෙන් අඬන් වරකෝ මේකට..ඵදාට බලාගන්නම්..![]()
තවත් එක් ඇවන්ගාඩ් බිත්තර බයියෙක් වගේ... උබයි, ඉරෝසන්ලයි මුට රැවටුනාද?ගිය ආත්මේ දැකපුව මේ ආත්මෙට වලංගුනෑ![]()
රාජපක්ෂලා වගේද බං?කොහොමත් දැන් ඕකුන්ට දකින දකින තැන ගහලා එලවනවා... හැමදාම පච අහන් ඉන්නෑ මිනිස්සු.
රාජපක්ෂ කාලකන්නිට බයින්න ජෙප්පොම ඕනෙද බං? උන්ට නොබැන ඉන්නේ දැන් බොහොම අතොලස්සක්නේisac newton parapure wahallu jvp kiyanne. renna puke goo ne. hebei rajapakshalata baninna tiyenawa nam .. hamboo....... uda dagena baninne
banina wachana..... ekama akarayakata wetenne iasc newton parapure jeppongen thama ban......තවත් එක් ඇවන්ගාඩ් බිත්තර බයියෙක් වගේ... උබයි, ඉරෝසන්ලයි මුට රැවටුනාද?
රාජපක්ෂලා වගේද බං?
------ Post added on Feb 28, 2022 at 4:13 PM
රාජපක්ෂ කාලකන්නිට බයින්න ජෙප්පොම ඕනෙද බං? උන්ට නොබැන ඉන්නේ දැන් බොහොම අතොලස්සක්නේ
------ Post added on Feb 28, 2022 at 4:17 PM
බිත්තර පොන්නයගෙ කුලී හමුදාවට නං ඔව්ව අහන් ඉන්න අමාරු ඇති නේදකොහොමත් දැන් ඕකුන්ට දකින දකින තැන ගහලා එලවනවා... හැමදාම පච අහන් ඉන්නෑ මිනිස්සු.