Dan thiyena anduwa anthima asarthakay kiyala hamoma wage kiyanawane... Bari da kattiyama ekathuwela udgoshanayak hari karala, Katin Putin , Mina, Bazil gedara yawanna... Bari nam un yanneth na ne magula
පාරට බැහැල මේ ආණ්ඩුව එලෙව්ව කියමු. කාවද ගේන්නෙ?අකමැත්තෙන් වුනත් කියන්න ඕන අපි හැමෝම හරිම ආත්මාර්ථකාමියි. අපේ මිනිස්සුන්ට (ඔව් සමහරවිට මාද ඇතුලුව) එහෙම පාරට බහින්න කොනද්ක් නැ. එවලෙට අපි solution එකක් හදාගෙන අපි ගොඩයනවා. කරන්ට් නැතන්ම් ජෙනියක් හරි ගන්නවා. ඔය දේ දන්නවා හොදටම 225 පකයෝ ටික. මාරුවෙන් මාරුවට ඇවිත් ඇරලා යනවා. පට්ට ම සම්පත් තියෙන රටක් මේක. නිකමට හිතපං. ඒත් අපි කොහෙද ඉන්නේ