Janathawata barida parata bahala chandayak illanna

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,562
    2,162
    113
    Dan thiyena anduwa anthima asarthakay kiyala hamoma wage kiyanawane... Bari da kattiyama ekathuwela udgoshanayak hari karala, Katin Putin , Mina, Bazil gedara yawanna... Bari nam un yanneth na ne magula
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,858
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    අකමැත්තෙන් වුනත් කියන්න ඕන අපි හැමෝම හරිම ආත්මාර්ථකාමියි. අපේ මිනිස්සුන්ට (ඔව් සමහරවිට මාද ඇතුලුව) එහෙම පාරට බහින්න කොනද්ක් නැ. එවලෙට අපි solution එකක් හදාගෙන අපි ගොඩයනවා. කරන්ට් නැතන්ම් ජෙනියක් හරි ගන්නවා. ඔය දේ දන්නවා හොදටම 225 පකයෝ ටික. මාරුවෙන් මාරුවට ඇවිත් ඇරලා යනවා. පට්ට ම සම්පත් තියෙන රටක් මේක. නිකමට හිතපං. ඒත් අපි කොහෙද ඉන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,172
    1
    57,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අකමැත්තෙන් වුනත් කියන්න ඕන අපි හැමෝම හරිම ආත්මාර්ථකාමියි. අපේ මිනිස්සුන්ට (ඔව් සමහරවිට මාද ඇතුලුව) එහෙම පාරට බහින්න කොනද්ක් නැ. එවලෙට අපි solution එකක් හදාගෙන අපි ගොඩයනවා. කරන්ට් නැතන්ම් ජෙනියක් හරි ගන්නවා. ඔය දේ දන්නවා හොදටම 225 පකයෝ ටික. මාරුවෙන් මාරුවට ඇවිත් ඇරලා යනවා. පට්ට ම සම්පත් තියෙන රටක් මේක. නිකමට හිතපං. ඒත් අපි කොහෙද ඉන්නේ
    පාරට බැහැල මේ ආණ්ඩුව එලෙව්ව කියමු. කාවද ගේන්නෙ?

    පාරට බැහැපු අය අතරින් කෙනෙක් ගේනවද නැත්නම් දැන් ඉන්න විපක්ෂෙ උන්ට බලය අරන් දෙනවද?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,944
    14,329
    113
    වැලිවේරිය
    man hituwe janitha kiyala
    image-lr-3.jpg