Noctua NH U12A Chromax Black cooler :P

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,286
    41,048
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    First in Sri Lanla- umbalata kohenda mewa? :P

    geVlhlD.jpg

    cVMq257.jpg
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    mona jarawada hutto me :LOL:

    daannada ape setup walat foto,, moda hukanna

    ali fan kattak gahagena inne tho rendering da karanne moda wesaawa :LOL:


    hutto ara vga eke hati balapan,,


    gini petti dekak wage :LOL:
    ------ Post added on Feb 28, 2022 at 6:02 PM
    ඕකමයි මාත් කියන්න හිටියේ බලපන් වීජීඒ එකේ හැටි ලයිට් විතරයි පොඩි උන් වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,549
    6,807
    113
    වදුරව
    VGA එක නම් ගූ 7යි ලොක්ක. දැන් ඉස්කොලෙ යන කොල්ලොත් use කරන්නෙ RTX 3080 Ti

    ලැජ්ජයි God 🤷
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකට කියන්න තියෙන්නේ හු හු... උබලට කරන්ට් නෑ නේ ඕක දුවන්න කියලා

    ඕවා වැඩක් නෑ.... බයිසිකල් ඩයිනමොවක් තියනවා නම් දාලා අහපන් උබලට කොහින්ද මේවා කියල.
    පෙට්‍රල්/ඩිසල් බුලියක් තියනවා නම් දාලා අහපන් උබලට කොහින්ද මේවා කියලා
    49a0be08eb31c2836b6f9484ee97db77.jpg